පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් &#352

homoelectronics

Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48


    bt macha Budu rajanan wahanseth budu welaaa issellama wadiye paswaga mahanun wetha...so ethakota paswaga mahanun pili gaththe na...sidhartha kumaraya budu welaaa kiyala...soo anna a wasthawe budu haamuduruwoo deshana karaneda mama dan budu kenek kiyala...

    mama hithanne a wage mea haamduruwoth kiwwa kiyala hithanna barida ....ema hamuduruwontwa piligannne nathi ayta...??

    mama mey mage mathayak witharai idiripath kare...waradida harida danne nam na....

    Budu haamuduruwanta kawadaawath one une na neda, katawath kiyala thaman buduwelada nedda kiyala test karawala balaganna? Budu haamuduruwo kawadaawath kiyala thiyenawada mage athin laksha 500k denawa kiyala puluwannan mama buduwela ne kiyala oppu karanna kiyala. ?
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම දන්න විදියට නම් සෝවාන් උනා කියල අමා මහ පෙළහර පාන්න බෑ ... සෝවාන් වෙනව කියන්නෙ 1ස්ට් ස්ටෙප් එක ... ඒ කියන්නෙ නිවැරදි අවබෝධයකට ගිහිල්ල සියළු දේ අත් හරින එක

    වැරදි නම් නිවැරදි කරන්න

    :nerd::nerd::nerd::nerd:
    naneda ban,,man ahala tyenne nan,,Sowan unata pazze tawa atma 7i tyenne,,awasana atmen niwan labanawa
     

    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    ane mata nam therenne na ithin owa... danne nathi deyak boru kiyala kiyannath ba.. aththa kiyala kiyannath bane..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :nerd::nerd::nerd::nerd:
    naneda ban,,man ahala tyenne nan,,Sowan unata pazze tawa atma 7i tyenne,,awasana atmen niwan labanawa


    11.gif
    ආත්ම 7 කේස් එකකුත් තියෙනව ... ස්තූතියි :cool:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මම දන්න විදියට නම් සෝවාන් උනා කියල අමා මහ පෙළහර පාන්න බෑ ... සෝවාන් වෙනව කියන්නෙ 1ස්ට් ස්ටෙප් එක ... ඒ කියන්නෙ නිවැරදි අවබෝධයකට ගිහිල්ල සියළු දේ අත් හරින එක

    වැරදි නම් නිවැරදි කරන්න

    umba hari wage kolla...:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: mldarshana

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Budu haamuduruwanta kawadaawath one une na neda, katawath kiyala thaman buduwelada nedda kiyala test karawala balaganna? Budu haamuduruwo kawadaawath kiyala thiyenawada mage athin laksha 500k denawa kiyala puluwannan mama buduwela ne kiyala oppu karanna kiyala. ?


    :yes::yes::yes:
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Laksha 500 denna..budu ammioooo Hamuduru kenek gawa kohenda bunzz ochchara sallie..... Mahanakamata enne thanhawa...badima nathikarannane.. ehenam kohomada bunzz....Laksha ganan Sallie...... ethaninma penawa boruwa karanne kiyala.....ewani palayak labapu kenek kawadawath ohoma challenge karanawada????


    This is only my opinion...you people might have different opinion about this....
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මාර්ග ඵලයකට පත් උතුමන් වහන්සේ නමක් කිසි විටෙකත් එය ප්‍රසිධ්ද කරන්නේ නැත.

    …මන්ද, ලබාගත් මාර්ග ඵලයෙන් වාසි ලබාගැනිමට නොසිතන බැවිනි....

    :yes::yes::yes: මටත් නම් සැකයි මේක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලපල්ල කොචිචර හොදට බණ කියපු හාමුදුරැනමක්ද, මොනව උනාද මන්ද හිටපු ගමන් :(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mahanawela hitapu kaleta fund eka
    පල මී හරකෝ යන්න. එකම දේ අල්ලගෙන කෑ ගහන්නෙ :D

    ඔය හාමුදුරුවො වැරැද්දක් කරනවානම් ඒක ඒ හාමුදුරුවන්ට තියෙයි. තෝ අපේ සංඝරත්නයට මඩ ගහන එක නවත්තපං හොඳද? කාඩ්බෝඩ් වීරයො :rofl:

    වෙන වැඩ නැද්ද බං? උඹ හෙන ඩයල් එකද? මම දැක්කා ත්‍රෙඩ් ගොඩක වැඩ දානවා. :rofl:
    ලැජ්ජ නැද්ද බං ගෑනු වගේ අනුන්ගෙ ඕපාදූප ගැන කියව කියව ඉන්න?

    නිකමො :rofl: