පිටිපස්සෙ.(.)(.)

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    පිටිපස්සෙ ඉන්න එකාගෙ අතේ සුදු පාට ෆෝන් එකක් තියෙනව.දැක්කද?😂
    Screenshot_20200617_100534.jpg
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕ... ඒත් ඒකට වඩා ප්‍රශ්න තියේ... :rolleyes2:

    ඔය ඉස්සරහා ඉන්න නැන්දිගේ ඇස් දෙකට කාච දාලා නේද නිල්පාට අරන් තියෙන්නේ?
    එයා දෙමළද? කරාබු දාලා තියෙන්නේ නාහේ?
    තව එයාගේ හම තුනී වැඩියි වගේ ලෙඩක් තියද? පපුව හරියේ නහරත් පේනවා...
    අනික එයාගේ වම් කණ හරියේ කොණ්ඩේ මූණේ මූනේ උලපු දේවල් ගැවිලා... makeup දාපු කෙනා fail...
    එයා ටිකක් පියුමි හංසමාලි නැන්දි වගේ...

    අර කිව්ව phone එක අතේ තියන මාමිගේ හිනාව කුමාර තිරිමාදුර වගේ ටිකක්...
    අර ඉස්සරහාම ඉන්න භූති වගේ නැන්දිට වැහිලා ඉන්න මාමි හේමාල් රණසිංහ මාමි වගේ පෙනුමක් තියෙන්නේ පේන ටිකෙන්... ඇහැ හෙම...

    එයා ළඟම ඉන්න නැන්දිගේ මූණට මොකක්ද ඒ වෙලා තියෙන්නේ? එයාගේ සමේ රෝගයක්ද?
    ඇයි ඒ නැන්දි ඉස්සරහාම ඉන්න නැන්දි වගේ මූණේ උලාගෙන නැත්තේ?
    අනික එයා මොන නිළිය වගේද කියලා මට මතකෙට එන්නේ නෑ??? :oops:
     
    😂😂😂😂
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,049
    11,805
    113
    ඔය ඉස්සරහා ඉන්න නැන්දිගේ හම තුනී වැඩියි වගේ ලෙඩක් තියද? පපුව හරියේ නහරත් පේනවා...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,466
    26,041
    113
    Fantasy
    නිකමට හිතහන් ඒ ඉස්සරහ ඉන්න අක්කගෙ bf/husband ගේ ඇගිලිවල නි‍යපොතු ගැන.
    දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් තමා දොරේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    කව්ද දන්නේ ෆුල් බොඩි ටින්කරින් එක දාලා අරන් තියෙන්නෙ අර පිටිපස්සේ ඉන්න කලු වන්ඩියටත් වඩා කැත වන්ඩියක්ද කියලා