පිටිපස්සෙ ඉන්න එකාගෙ අතේ සුදු පාට ෆෝන් එකක් තියෙනව.දැක්කද?
ඕ... ඒත් ඒකට වඩා ප්‍රශ්න තියේ...
ඔය ඉස්සරහා ඉන්න නැන්දිගේ ඇස් දෙකට කාච දාලා නේද නිල්පාට අරන් තියෙන්නේ?
එයා දෙමළද? කරාබු දාලා තියෙන්නේ නාහේ?
තව එයාගේ හම තුනී වැඩියි වගේ ලෙඩක් තියද? පපුව හරියේ නහරත් පේනවා...
අනික එයාගේ වම් කණ හරියේ කොණ්ඩේ මූණේ මූනේ උලපු දේවල් ගැවිලා... makeup දාපු කෙනා fail...
එයා ටිකක් පියුමි හංසමාලි නැන්දි වගේ...
අර කිව්ව phone එක අතේ තියන මාමිගේ හිනාව කුමාර තිරිමාදුර වගේ ටිකක්...
අර ඉස්සරහාම ඉන්න භූති වගේ නැන්දිට වැහිලා ඉන්න මාමි හේමාල් රණසිංහ මාමි වගේ පෙනුමක් තියෙන්නේ පේන ටිකෙන්... ඇහැ හෙම...
එයා ළඟම ඉන්න නැන්දිගේ මූණට මොකක්ද ඒ වෙලා තියෙන්නේ? එයාගේ සමේ රෝගයක්ද?
ඇයි ඒ නැන්දි ඉස්සරහාම ඉන්න නැන්දි වගේ මූණේ උලාගෙන නැත්තේ?
අනික එයා මොන නිළිය වගේද කියලා මට මතකෙට එන්නේ නෑ???![]()