පිටේ කුරුලෑ වගේ පොඩි ගෙඩි වගයක් එනවා

sam_k

Member
Mar 18, 2015
9
0
0
පිටේ කුරුලෑ වගේ පොඩි ගෙඩි වගයක් එනවා

යාලුවනේ දැන් ගොඩක් කල් ඉදලා මගේ පිටේ කුරුලෑ වගේ පොඩි ගෙඩි වගයක් එනවා. ඒවා එක වෙලාවකට කසනවා. ටික දවසක් ගියාම ඒවා හොද වෙනවා. ඒ උනාට ඒකේ පැල්ලම් පිටේ හැමතැනම තියෙනවා. ඔයලාටත් මෙහෙම තියෙනවද? මේ වගේ තිබිලා බෙහෙත් කරපු අය ඉන්නවද? දන්න අය උදව් කරන්න
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    okata echchara baya wenna epa ban dadiyatath enawa.. hodama de doc gawata gihin behethak ganin..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dandruff nattan ube idaganna special putuwak ehema tiyenawada.computer chair eke wage fungas tiyenawada danne ne.oya wage case ekak thamai.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    හිස්හොරි හරි ඇගේ තියෙන තෙල් හරි වෙන්න පුළුවන්.තෙල් සහිත සමක් තියෙන අයගෙත් ඔහොම වෙනවා.පොඩි බිබිලි වගේ එනවා ඒවා කැඩුවම ඝන වෙච්ච තෙල් කැට (කොස්ස) තියෙනවා.ඊට පස්සේ එතන අව්වට පිච්චිලා වගේ කළු වෙනවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    හිස්සොරි හින්දා බං..nizoral ෂැම්පු සතියට දෙපාරක් ගාපන්.හොදට වතුර බීපන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    umba wadi wena putuwe Enda balapan.eka wenna pluwan aula...eka digata use kalama oka wenne hodapn eka
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    තෙල වැඩි උනාහම බන් ඕක වෙන්නේ. හොදට ඇග මහන්සි වෙන වර්කවුට් එකක් කරපන්. හරියනවා බඩු ෂුවර්. ඒ ගමන් පැල්ලම් වලට ක්‍රීම් එකක් උලාපන්. :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Mata thiyenawa, aurudu 3 hamaarak withara wenawa.. Thaamath enawa. Me maase beheth gaththa. kurulaaa thamaa enne, ath deke depaththei pitei thiyenawa. Dr kiwwe pimples kiyala... Cream 3kui tablet ekakui maasa 3k ganna kiwwa.. Man thaama prathikaara karan yanawa.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හිස්හොරි හරි ඇගේ තියෙන තෙල් හරි වෙන්න පුළුවන්.තෙල් සහිත සමක් තියෙන අයගෙත් ඔහොම වෙනවා.පොඩි බිබිලි වගේ එනවා ඒවා කැඩුවම ඝන වෙච්ච තෙල් කැට (කොස්ස) තියෙනවා.ඊට පස්සේ එතන අව්වට පිච්චිලා වගේ කළු වෙනවා.
    ද කොස්ස නොහොත් පස් :yes:
     
    sam_k

    Member
    Mar 18, 2015
    9
    0
    0
    හිස්හොරි හරි ඇගේ තියෙන තෙල් හරි වෙන්න පුළුවන්.තෙල් සහිත සමක් තියෙන අයගෙත් ඔහොම වෙනවා.පොඩි බිබිලි වගේ එනවා ඒවා කැඩුවම ඝන වෙච්ච තෙල් කැට (කොස්ස) තියෙනවා.ඊට පස්සේ එතන අව්වට පිච්චිලා වගේ කළු වෙනවා.

    ow ban a wage tamai
     
    sam_k

    Member
    Mar 18, 2015
    9
    0
    0
    හිස්සොරි හින්දා බං..nizoral ෂැම්පු සතියට දෙපාරක් ගාපන්.හොදට වතුර බීපන්.

    උබටත් මෙහෙම තිබුණද හොද උනාද?
     
    sam_k

    Member
    Mar 18, 2015
    9
    0
    0
    තෙල වැඩි උනාහම බන් ඕක වෙන්නේ. හොදට ඇග මහන්සි වෙන වර්කවුට් එකක් කරපන්. හරියනවා බඩු ෂුවර්. ඒ ගමන් පැල්ලම් වලට ක්‍රීම් එකක් උලාපන්. :)

    workout karanawa ban hamadama.man gym yanawa