පිට රටකට ගියාම
මචන්ලා , පිට රටකට ගියාම අපි මේ රටේ use කරපු සිම් එකක් use කරන්න පුලුවන්ද?
එහෙම පුලුවන්නම්, සිම් එකට signal pass වෙන්නේ කොහොමද?
දන්නේ නැත්තන් BUMP එකක් හරි දා ගෙන යන්න මචන්..