පිට රටකට ගියාම

Lahiru Zone

Member
Jan 28, 2012
93
19
0
36
colombo
පිට රටකට ගියාම

මචන්ලා , පිට රටකට ගියාම අපි මේ රටේ use කරපු සිම් එකක් use කරන්න පුලුවන්ද?

එහෙම පුලුවන්නම්, සිම් එකට signal pass වෙන්නේ කොහොමද?

දන්නේ නැත්තන් BUMP එකක් හරි දා ගෙන යන්න මචන්..
 
Lahiru Zone

Member
Jan 28, 2012
93
19
0
36
colombo
Thanks මචන්ලා..

Roaming Active කරගන්න ඕනේ case එක දන්නවා..දිගටම use කරන්න වෙන system එකක් නෑ නේ?
 
Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    මචන් යන රට මොකක්ද? Roaming දාගෙන sim 1ක පාවිචිච් කරන්න පුලුවන් හබැයි පට්ට ගනන්... ඊට වඩා හොදයි එ රටෙ තියෙන සිම් 1ක් use කරානම් මොකද එ සිම් වල පැකේජ් තියෙනවා ලංකාවට අඩුවට කතා කරන්න පුලුවන්... හබැයි උබට ඕනෙමනම් රොම්න් දාගෙන සල්ලි නාස්ති කරන්න පුලුවන් යස අගෙට... එන්න කලින් රොම්න් දාගෙන වරෙන්...

    ඕක වැඩ කරන්නෙ උබෙ ලංකාවෙ අදාල network carrier 1ක එ රටෙ තොරගත් network 1කක් එක්ක ලින්ක් වෙලා ඉන්නවා
    ( agrrement). එතකොට උන් තමයි signal pass කරන්නෙ...උන්ටත් ගානක් අය වෙන නිසා තමයි ගාන වැඩි වෙන්නෙ..
    .
     
    Thanks Machan...