පිට රට ඉදන් සල්ලි ලංකාවට transfer කරන safe ක්‍රම ?-උදව්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Western Union daanna kiyanana.inna location eka unta wedak neh.pin eka thiyenawanam lankawe onema thenakin salli ganna puluwan. Oyage bank details monawath unta denna epa
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    හරි ඒ කියන්නේ western union outlet එකෙක්ට ගිහිල්ල account එකක් හදල , ඒ දෙන account number එක අපි දෙනවා සල්ලි දාන කෙනාට , සල්ලි දැම්ම ගමන් මොබිලේ එකට පින් එකක් එනවා එක දීල ඕන western union outlet එකකකින් සල්ලි ගන්න පුළුවන් වගේ scene එකක් නේ ද ?

    banks වල western union support නැද්ද ? මොන banks වල ද support ? මොක ද අර උකස් center වල තම මම වැඩිපුර දැක්කේ western union කරන , උන් උදේට සල්ලි දෙන්න අදි මදි කරනවා , බැංකු එහෙම නැ නේ

    rep+ thanks

    Reactions: 2osama

    Peoples bank
    Ona tharama thiyenawa ban banks .meken check karaganna.
    https://www.westernunion.com/lk/en/find-locations.html
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    1961 ekta call kala , un kiyanne NIC no eka denna lu salli dana kenata , eta passe sali dammama dapu kena mata kiwwama salli damma kiyala , mata lagma peoples bank ekata gihilla ID eka deela salli ganna puluwan kiwwa

    dan bankuwa closed , monday udema yanawa confirm karanna

    Cash pickup
    More than 5,400 agent locations 1 in Sri Lanka

    Visit a Western Union location.
    Provide your sender's details, including the Money Transfer Contol Number (MTCN).
    Show a valid government-issued photo ID.
    Get your money once your details have been verified.

    https://www.westernunion.com/lk/en/home.html
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ehema ekka nam kiwwe na 1961 balmu sampath bank call center call karala

    Anka hatharaka pahaka pin eka ban.
    Meka salli dhana kena oyata ewanna one.
    ======================[{{==={
    Oya katha ekak wath naha salli dana kenata salli dala Western Union eken dipu kole pic ekak aragenaa what app karanna kiyanna. Eke okkoma details thiyenawa
    Wede iwarai(short and sweet);)
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මචං මම ඩුබායි වල ඉදිද්දි ඔය වගේ කේස් එකක් ආවා. මට කියලා ඉන්දුනිසියන් කොල්ලෙක් වැඩ වගයක් කරගන්න මම ඩොලර් 100ක් ඔෆර් කළා. ඔන්ලයින් පේමන්ට් කරන්න ඕන කීවාම මම ඩුබායි බැංකුවක වැඩ කරන ලංකාවේ කොල්ලෙක් උදවු කළා. ඌ කීවා කිසිම විදිහකින් විශ්වාස කරන්න එපා. තාවකාලික එකවුන්ට් එකක් ඔපන් කරවලා දෙන්නම් ඒ විස්තර දාන්න කියලා සල්ලි ඩිපොසිට් කරවන්න. මොකද එකවුන්ට් ඩිටෙයිල්ස් දෙන්න ඉස්සෙල්ලා උන් අපේ විස්තර අකුරක් නෑර අධ්‍යනය කරනවා. ඊට පස්සේ කොහොම කොහොම හරි අපි එක්ක හිතවත් වෙලා වැඩිදුර විස්තරත් ගන්නවා. ඊට පස්සේ එකවුන්ට් නම්බර් එක බැංකුව දුන්නු ගමන් අදිනවා හිදෙන්නම. ඉතින් මම මිත්‍රයා කිවු විදිහට තාවකාලික එකවුන්ට් එකක විස්තර දුන්නා. අන්තිමේදී ඌ සල්ලි දැම්මෙත් නෑ. මගෙන් වැඩේ කරගත්තෙත් නැහැ. නමුත මගේ බැංකු මිත්‍රයා මට රිපෝට් එක අරන් පෙන්නුවා එකවුන්ට් එක හැක් කරන්න නයිජිරියානුවෙන් මැලෙසියන් අයි. පී . ඇඩ්‍රරස් එකකින් 26 වතාවක් උත්සහ කරලා.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ammo thanks ,
    මම හිතාගෙන් ඉන්නේ cash ගන්න බැංකු numbers නොදී , මේ ගැනී මුලින් කිව්වේ paypal එක්ක දෙන්න කියල , මම කිව්වා western union account එකක් දෙන්නම් කියල , බැංකු numbers නම් දෙන්නේ නැ , මට තියෙන එකම සැකේ මම skype එකෙන් class කරමු කිව්වම බැ කිව්වා , whats app එකින් කරමු ලු , එකට ඉතින් අලුත් සිම් එකක් වත් ගන්න ඕනේ (එක හොදයි නේ ද ? advice දෙන්න plz) , හැබයි router එකෙන් තමා whatsapp call ගන්න වෙන්නේ එකට විසදුමක් නැ , දුන්නෙත් Gmail එකක් එමිල් එක විදිහට, එක නම් ප්‍රශ්නයක් නැ නේ

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    මචං මම ඩුබායි වල ඉදිද්දි ඔය වගේ කේස් එකක් ආවා. මට කියලා ඉන්දුනිසියන් කොල්ලෙක් වැඩ වගයක් කරගන්න මම ඩොලර් 100ක් ඔෆර් කළා. ඔන්ලයින් පේමන්ට් කරන්න ඕන කීවාම මම ඩුබායි බැංකුවක වැඩ කරන ලංකාවේ කොල්ලෙක් උදවු කළා. ඌ කීවා කිසිම විදිහකින් විශ්වාස කරන්න එපා. තාවකාලික එකවුන්ට් එකක් ඔපන් කරවලා දෙන්නම් ඒ විස්තර දාන්න කියලා සල්ලි ඩිපොසිට් කරවන්න. මොකද එකවුන්ට් ඩිටෙයිල්ස් දෙන්න ඉස්සෙල්ලා උන් අපේ විස්තර අකුරක් නෑර අධ්‍යනය කරනවා. ඊට පස්සේ කොහොම කොහොම හරි අපි එක්ක හිතවත් වෙලා වැඩිදුර විස්තරත් ගන්නවා. ඊට පස්සේ එකවුන්ට් නම්බර් එක බැංකුව දුන්නු ගමන් අදිනවා හිදෙන්නම. ඉතින් මම මිත්‍රයා කිවු විදිහට තාවකාලික එකවුන්ට් එකක විස්තර දුන්නා. අන්තිමේදී ඌ සල්ලි දැම්මෙත් නෑ. මගෙන් වැඩේ කරගත්තෙත් නැහැ. නමුත මගේ බැංකු මිත්‍රයා මට රිපෝට් එක අරන් පෙන්නුවා එකවුන්ට් එක හැක් කරන්න නයිජිරියානුවෙන් මැලෙසියන් අයි. පී . ඇඩ්‍රරස් එකකින් 26 වතාවක් උත්සහ කරලා.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හරි ඒ කියන්නේ western union outlet එකෙක්ට ගිහිල්ල account එකක් හදල , ඒ දෙන account number එක අපි දෙනවා සල්ලි දාන කෙනාට , සල්ලි දැම්ම ගමන් මොබිලේ එකට පින් එකක් එනවා එක දීල ඕන western union outlet එකකකින් සල්ලි ගන්න පුළුවන් වගේ scene එකක් නේ ද ?

    banks වල western union support නැද්ද ? මොන banks වල ද support ? මොක ද අර උකස් center වල තම මම වැඩිපුර දැක්කේ western union කරන , උන් උදේට සල්ලි දෙන්න අදි මදි කරනවා , බැංකු එහෙම නැ නේ

    rep+ thanks

    කවුරුත් මේකේ සල්ලි අරන් නැද්ද යකෝ වෙස්ටන් යුනියන්
    කිසිම අකවුන්ට් එකක් ඕනේ නැ
    ඔයාගේ මුළු නම ඇඩ්රස් එක රට වගේ විස්තර ටික ඕනේ
    ඒ ටික එන්ටර් කරලා එහෙන් ඔයාට එවන්න ඕනේ සල්ලි එවනවා
    එතකොට ලැබෙනවා නම්බර් එකක් අන්න එකත් ඔයාට එවනවා

    ඔයාට තියෙන්නේ වෙස්ටන් යුනියන් අවුට්ලට් එකට ගිහින් අයිඩි කොපි දීල ඔයාගේ විස්තර දාල එතන තියෙන ෆෝම් එක පුරෝලා දෙන්න
    විස්තර හරි නම් සල්ලි දෙනවා ඔයාට