පිට රට සාමාන්‍ය youtubers ලා ලංකාවේ video review කරන ට්‍රෙන්ඩ් එක

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම නම් ලොවෙත් ලංකාවෙ යූටියුබ් බලන්නෙ නෑ. තිත්ත වෙලා. ෆිල්ටර් කරන් ඉන්නෙ. ලංකාවෙ එකකට බලන්නෙ ජාතික රූපවාහිනියෙ යන සකල ගුරු කතාව විතරයි.
    filter කරන විදිය කියපන් දකිනකොටත් අප්පිරියයි main page එක
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,072
    113
    Mother Earth
    filter කරන විදිය කියපන් දකිනකොටත් අප්පිරියයි main page එක
    උබ කැමත් නැති වීඩියෝ not interested දීපන්. එතකොට ඒව suggest වෙන්නෙ නෑ. simple and easy. මට නම් පේන්න බෑ ලොකු කැප්ෂන් දාල emphasize කරල තියෙන වීඩියෝ. දැක්ක තැන not interested දානවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    evage comment section ekath SriLankan ma thama.wena rataka ekek asavata naha. review eka karana eka wetharai pitarata. :D

    සුද්දෙක් වගේ ඔය මික්ස් වෙලා ඉපදිලා ලංකාවේ ජීවත් වෙන එකෙක් හොයාගත්තනම් නිකන්ම හොද චැනල් එකක් කරන්න පුළුවන් ලංකාවේ...

    "මන් මේ ර ට ට -- හා රි ම-- ආ ඩ රේ යි..."

    කියල ඔහොම කියනවා දැම්මනම් සට සට ගාල සබ්ස්ක්රයිබ් ඔක්කොම ඇවිල්ල, watch hours ගානත් සෙට් වෙලා හොද චැනල් එකක් නිකන්ම ගොඩ දාගන්න තිබ්බ...අමු හරක් ඉන්නේ අපේ රටේ...:lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    සුද්දෙක් වගේ ඔය මික්ස් වෙලා ඉපදිලා ලංකාවේ ජීවත් වෙන එකෙක් හොයාගත්තනම් නිකන්ම හොද චැනල් එකක් කරන්න පුළුවන් ලංකාවේ...

    "මන් මේ ර ට ට -- හා රි ම-- ආ ඩ රේ යි..."

    කියල ඔහොම කියනවා දැම්මනම් සට සට ගාල සබ්ස්ක්රයිබ් ඔක්කොම ඇවිල්ල, watch hours ගානත් සෙට් වෙලා හොද චැනල් එකක් නිකන්ම ගොඩ දාගන්න තිබ්බ...අමු හරක් ඉන්නේ අපේ රටේ...:lol:
    ෂිංහල සුද්දා චැනල් එකේ ඕකනේ තියෙන්නේ
     
    • Wow
    Reactions: kolavari

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මේ ඉන්නේ ඔහොම ලංකාවේ උන්ට ආතල් දීල තමන්ගේ චැනල් එක ගොඩ දාගත්ත එකෙක්. මූ ලංකාවේ ඕන video එකක් review කරයි WOW කිය කිය. 😜(නිකමට මුගේ video ලිස්ට් එක බලපං.)

    මේවට කොපි රයිට් වදින්නේ නැද්ද බන් ? වෙන එකෙක්ගේ සින්දුවක් තත්පර 10ක් ගියත් කොපි රයිට් වදින එකේ මේවට වදින්නේ නැද්ද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,002
    167,837
    113
    එකමත් එක රටක
    සුද්දෙක් වගේ ඔය මික්ස් වෙලා ඉපදිලා ලංකාවේ ජීවත් වෙන එකෙක් හොයාගත්තනම් නිකන්ම හොද චැනල් එකක් කරන්න පුළුවන් ලංකාවේ...

    "මන් මේ ර ට ට -- හා රි ම-- ආ ඩ රේ යි..."

    කියල ඔහොම කියනවා දැම්මනම් සට සට ගාල සබ්ස්ක්රයිබ් ඔක්කොම ඇවිල්ල, watch hours ගානත් සෙට් වෙලා හොද චැනල් එකක් නිකන්ම ගොඩ දාගන්න තිබ්බ...අමු හරක් ඉන්නේ අපේ රටේ...:lol:

    එහෙම එකක් තියනවා බන්... 😜

    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ඔය පිටරට උන් මේ කලාපෙ වීඩියො වලට රිඇක්ට් කරන ප්‍රවණතාවෙ පටන් ගත්තෙ ඉන්දියාවෙ වීඩියො වලින්. ඒකට හේතුව අපේ මිනිස්සුන්ට දඩාර අනන්‍යතා අර්බුද තියෙන නිසා සුද්දෙක් මොනව හරි හොඳක් කිව්වම දෙතුන් පාරක් ආසාවෙන් බලල විතරක් නෙමේ "I am proud to sri lankan" කියල වැරදි ඉංග්‍රීසියෙන් කමෙන්ට් කරනවත් කියල දන්න නිසා. වීව්ස් අතින් උන්ට ලාබයි මෙහෙ ඒව අමාරුවෙන් හරි බලල ඇප්‍රිෂියේට් කරන එක.
     
    • Like
    Reactions: redux

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    me trend eka genna pitipasse innnnnnnnnnnnnnnnnnnnen ekenk nama mathaka naha chandekade giye kawd anna eya supiri waddek youtbpaththe

    fiverr wage than walking Philippines wage ekek ta script eka dilaa video hadanawa channel eke danawaa harima lesi sudu hamata ape wun asaayi
    ekenma laabayi 5$ idan set karaganna puluwan

    Philippines ekata thaniyen karanna amaaruyi script liyannayi lankawe trend wena seen gana awabodayak nathi nisa meka hugak parana tactic ekak lankaawata aluthwunaata