filter කරන විදිය කියපන් දකිනකොටත් අප්පිරියයි main page එකමම නම් ලොවෙත් ලංකාවෙ යූටියුබ් බලන්නෙ නෑ. තිත්ත වෙලා. ෆිල්ටර් කරන් ඉන්නෙ. ලංකාවෙ එකකට බලන්නෙ ජාතික රූපවාහිනියෙ යන සකල ගුරු කතාව විතරයි.
filter කරන විදිය කියපන් දකිනකොටත් අප්පිරියයි main page එකමම නම් ලොවෙත් ලංකාවෙ යූටියුබ් බලන්නෙ නෑ. තිත්ත වෙලා. ෆිල්ටර් කරන් ඉන්නෙ. ලංකාවෙ එකකට බලන්නෙ ජාතික රූපවාහිනියෙ යන සකල ගුරු කතාව විතරයි.
උබ කැමත් නැති වීඩියෝ not interested දීපන්. එතකොට ඒව suggest වෙන්නෙ නෑ. simple and easy. මට නම් පේන්න බෑ ලොකු කැප්ෂන් දාල emphasize කරල තියෙන වීඩියෝ. දැක්ක තැන not interested දානවා.filter කරන විදිය කියපන් දකිනකොටත් අප්පිරියයි main page එක
evage comment section ekath SriLankan ma thama.wena rataka ekek asavata naha. review eka karana eka wetharai pitarata.![]()

ෂිංහල සුද්දා චැනල් එකේ ඕකනේ තියෙන්නේසුද්දෙක් වගේ ඔය මික්ස් වෙලා ඉපදිලා ලංකාවේ ජීවත් වෙන එකෙක් හොයාගත්තනම් නිකන්ම හොද චැනල් එකක් කරන්න පුළුවන් ලංකාවේ...
"මන් මේ ර ට ට -- හා රි ම-- ආ ඩ රේ යි..."
කියල ඔහොම කියනවා දැම්මනම් සට සට ගාල සබ්ස්ක්රයිබ් ඔක්කොම ඇවිල්ල, watch hours ගානත් සෙට් වෙලා හොද චැනල් එකක් නිකන්ම ගොඩ දාගන්න තිබ්බ...අමු හරක් ඉන්නේ අපේ රටේ...![]()
මේ ඉන්නේ ඔහොම ලංකාවේ උන්ට ආතල් දීල තමන්ගේ චැනල් එක ගොඩ දාගත්ත එකෙක්. මූ ලංකාවේ ඕන video එකක් review කරයි WOW කිය කිය.(නිකමට මුගේ video ලිස්ට් එක බලපං.)
සුද්දෙක් වගේ ඔය මික්ස් වෙලා ඉපදිලා ලංකාවේ ජීවත් වෙන එකෙක් හොයාගත්තනම් නිකන්ම හොද චැනල් එකක් කරන්න පුළුවන් ලංකාවේ...