පිට රට සාමාන්‍ය youtubers ලා ලංකාවේ video review කරන ට්‍රෙන්ඩ් එක

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    දැන් සැහෙන්න පිට you tubers ලා ලංකවේ video වලට review react වීඩියෝ කරනවා .

    ඉතින් අපිට හිතෙන්න පුළුවන් අනේ අපේ සිරි ලාංකීය අබිමානය , ලෝකේ උතුම් රට වගේ සිතුවිලි.

    ඇත්තටම මේ අය review කරන්නේ දෙරණ සිරස voice වගේ වීඩියෝ නැත්නම් ලංකාවේ ෆෙමස් music වීඩියෝ .

    අපේ රටේ මිලියන 20ක පොඩි ජනග්‍රහනයක් උනත් පට්ට විදිහට youtube ඉස්සරහ කලේ නාස්ති කරන , කොමෙන්ට් දාන ෂෙයාර් කරන ඕඩියන්ස් එකක් අපට ඉන්නේ .

    ලංකාවේ වීඩියෝ ට්‍රෙන්ඩ් වෙනවා පට ගාලා ලංකාව ඇතුලේ , ජනග්‍රහනයම මිලියන 20 උනාට එක වීඩියෝවක් මිලයන 2-6 දක්වා වීව්ස් ගන්නවා ඉක්මනට.

    ලංකාවේ අභිමානිය මිනිස්සු දිගටම google එකේ sex කියල සර්ච් කරලා කප් ගහල ඉන්නේ.

    ඉතින් මේ you tubers ල දන්නවා හරි තැනට අනේ ගහලා වීව්ස් ගන්න , වීව්ස් කියන්නේ සල්ලි :)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මම මේ බැලුව මුන් මේ මොකද ලංකාවේ වීඩියෝ අල්ලන්න් නටන්නේ ඇයි කියලා
    මම දැක්ක වොයිස් ටීන් එකේ සිංදුවකට රිඇක්ට් කරන එකක්
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඒත් ලොකු ගානක් එන්නේ නැහැනේ ලංකවේ විව්ස් වලින්
    ඇයි බන් මතු ආයෝජන . අපේ උන් ආපහු ආපාහු ඕව බලනවා දේශානුරාගයෙන් :)
    හොඳ වීව්ස් ටිකක් :)
     
    • Like
    Reactions: stasia and Ultron

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දුප්පත් රටවල ඉන්න අපිට හෙන මෙව්ව එකක් එනවා දියුණු රටක එකෙක් අපේ දෙයක් බලල අගේ කරාම. ඉන්දියන් උන් තමා අන්දන්න ලේසි බොලිවුඩ් සින්දු වලට එහෙම නිකන් කට ඇරගෙන බලං ඉඳල වීඩියෝ එකක් දැම්මත් ඇති, කමෙන්ට් වල සුද්දව වඩාගෙන ඉඹින්නේ නැති එක විතරයි :P
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    දුප්පත් රටවල ඉන්න අපිට හෙන මෙව්ව එකක් එනවා දියුණු රටක එකෙක් අපේ දෙයක් බලල අගේ කරාම. ඉන්දියන් උන් තමා අන්දන්න ලේසි බොලිවුඩ් සින්දු වලට එහෙම නිකන් කට ඇරගෙන බලං ඉඳල වීඩියෝ එකක් දැම්මත් ඇති, කමෙන්ට් වල සුද්දව වඩාගෙන ඉඹින්නේ නැති එක විතරයි :P

    meca attac
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    lanakwe youtube ekan sahenna deyak karaganna puluwan bung

    adsense witharak newe. connections, ads hadaganna puluwan
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ උන් එතකොට ටක් ගාල සබ්ස්ක්රයිබ් වෙනවනේ බන්.. චැනල් එක ස්ටේබල් වෙනකන් හොද ක්‍රමයක් මේක..ලංකාවේ ඉන්නේ ඉතින් බහුතරේ ගොබ්බ හැත්තනේ..මිනි මරුවෙකුත් පාර්ලියමනට් එකට යැව්වා කියල ජාත්යන්තරේ හිටන් නිව්ස් ගියේ...ඕව දැක්කම තව උන් මෙහෙට එයි මෙහෙ ඒවා රිවිව් කරන්න..අමු හරක් නේ ඉන්නේ..ඉන්දියන් උන් අපිට වැඩිය හරක්...
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවේ උන් එතකොට ටක් ගාල සබ්ස්ක්රයිබ් වෙනවනේ බන්.. චැනල් එක ස්ටේබල් වෙනකන් හොද ක්‍රමයක් මේක..ලංකාවේ ඉන්නේ ඉතින් බහුතරේ ගොබ්බ හැත්තනේ..මිනි මරුවෙකුත් පාර්ලියමනට් එකට යැව්වා කියල ජාත්යන්තරේ හිටන් නිව්ස් ගියේ...ඕව දැක්කම තව උන් මෙහෙට එයි මෙහෙ ඒවා රිවිව් කරන්න..අමු හරක් නේ ඉන්නේ..ඉන්දියන් උන් අපිට වැඩිය හරක්...

    සහතික ඇත්ත මචං
     
    • Like
    Reactions: kolavari

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    මම නම් ලොවෙත් ලංකාවෙ යූටියුබ් බලන්නෙ නෑ. තිත්ත වෙලා. ෆිල්ටර් කරන් ඉන්නෙ. ලංකාවෙ එකකට බලන්නෙ ජාතික රූපවාහිනියෙ යන සකල ගුරු කතාව විතරයි.
     
    • Like
    Reactions: Piyathissa

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    මම නම් ලොවෙත් ලංකාවෙ යූටියුබ් බලන්නෙ නෑ. තිත්ත වෙලා. ෆිල්ටර් කරන් ඉන්නෙ. ලංකාවෙ එකකට බලන්නෙ ජාතික රූපවාහිනියෙ යන සකල ගුරු කතාව විතරයි.
    Same here feed eke suggest unoth not interested danawa lankawe kauru unath
     
    • Like
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,015
    167,853
    113
    එකමත් එක රටක
    මේ ඉන්නේ ඔහොම ලංකාවේ උන්ට ආතල් දීල තමන්ගේ චැනල් එක ගොඩ දාගත්ත එකෙක්. මූ ලංකාවේ ඕන video එකක් review කරයි WOW කිය කිය. 😜 (නිකමට මුගේ video ලිස්ට් එක බලපං.)

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,611
    21,191
    113
    Panadura
    පිට රට උන් කරාට
    ඔක්කොම කමෙන්ට්ස් අපේ අයගෙනෙ
    වැඩක් තියෙනවද ඉතින්​