දැන් සැහෙන්න පිට you tubers ලා ලංකවේ video වලට review react වීඩියෝ කරනවා .
ඉතින් අපිට හිතෙන්න පුළුවන් අනේ අපේ සිරි ලාංකීය අබිමානය , ලෝකේ උතුම් රට වගේ සිතුවිලි.
ඇත්තටම මේ අය review කරන්නේ දෙරණ සිරස voice වගේ වීඩියෝ නැත්නම් ලංකාවේ ෆෙමස් music වීඩියෝ .
අපේ රටේ මිලියන 20ක පොඩි ජනග්රහනයක් උනත් පට්ට විදිහට youtube ඉස්සරහ කලේ නාස්ති කරන , කොමෙන්ට් දාන ෂෙයාර් කරන ඕඩියන්ස් එකක් අපට ඉන්නේ .
ලංකාවේ වීඩියෝ ට්රෙන්ඩ් වෙනවා පට ගාලා ලංකාව ඇතුලේ , ජනග්රහනයම මිලියන 20 උනාට එක වීඩියෝවක් මිලයන 2-6 දක්වා වීව්ස් ගන්නවා ඉක්මනට.
ලංකාවේ අභිමානිය මිනිස්සු දිගටම google එකේ sex කියල සර්ච් කරලා කප් ගහල ඉන්නේ.
ඉතින් මේ you tubers ල දන්නවා හරි තැනට අනේ ගහලා වීව්ස් ගන්න , වීව්ස් කියන්නේ සල්ලි