පිට රිදෙනවා හෙල්ප්
දැන් මාසෙක ඉදන් තියෙනවා
,
මේ රුපයෙන් රතු ඉරකින් පෙන්නලා තියෙන්නේ රිදෙන තැන
මට හේතු දෙකක් තියෙනවා හිතා ගන්න බැ මොන ක්රමය නිසා ද ඇති උනේ කියලා
01.ගොඩක් කාලෙකට පස්සේ පුෂප් ගැහුවා .
02.ඇදෙ නිදා ගැනීම
මම ඇදෙ වැඩිපුරම නිදා ගන්නේ මේ පහල තියෙන විදියට . රිදෙන පැත්තට නිදගට්ටෝත් උදේ නැගිටිද්දී එතන රිදෙනවා
මේ මොකක් වෙලා ඇතිද
බෙහෙතක් කියන්න පුලුවන්ද