පිට රිදෙනවා හෙල්ප්

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    පිට රිදෙනවා හෙල්ප්

    දැන් මාසෙක ඉදන් තියෙනවා

    ,

    මේ රුපයෙන් රතු ඉරකින් පෙන්නලා තියෙන්නේ රිදෙන තැන

    f1yuuYx.jpg

    මට හේතු දෙකක් තියෙනවා හිතා ගන්න බැ මොන ක්‍රමය නිසා ද ඇති උනේ කියලා

    01.ගොඩක් කාලෙකට පස්සේ පුෂප් ගැහුවා .

    02.ඇදෙ නිදා ගැනීම

    මම ඇදෙ වැඩිපුරම නිදා ගන්නේ මේ පහල තියෙන විදියට . රිදෙන පැත්තට නිදගට්ටෝත් උදේ නැගිටිද්දී එතන රිදෙනවා

    lmMnDvb.png

    මේ මොකක් වෙලා ඇතිද :( බෙහෙතක් කියන්න පුලුවන්ද :(
     
    • Like
    Reactions: hodakolla

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    physiotherapy treatment ekak karaganna machn. KDU hospital eke free karnawa

    මේ දවස් වල යන්න විදියක් නෑනේ මම kalutara :(

    physiotherapy treatment කිව්වේ මොනවගේ එකක් ද කියන්න පුලුවන්ද (හරියටම දන්නේ නැ එකයි )
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මේ දවස් වල යන්න විදියක් නෑනේ මම kalutara :(

    physiotherapy treatment කිව්වේ මොනවගේ එකක් ද කියන්න පුලුවන්ද (හරියටම දන්නේ නැ එකයි )

    muscle pain eka adu karanawa mchn. heat treatment karala, excercise karala
     
    kiraa

    Junior member
  • Mar 21, 2018
    36
    9
    8
    Chiropractic Adjustment. ලංකාවෙනම් කොහෙ කරනවද දන්නෙ නෑ..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Push up ගහපු හින්දා. බෙල්ල පිට ට සෙට් වෙන තැන නේද රිදෙන්නේ. මගෙත් ආවා. දැන් නං නැ. කම්මැලි වෙන් නැතුව Push up ගහන්න
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    90% cholesterol wadi athi bun. Cholesterol wala trygliceride level wadi unama oka wenawa. Tawa fatty liver awama.
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    පිට රිදෙනවා හෙල්ප්

    දැන් මාසෙක ඉදන් තියෙනවා

    ,

    මේ රුපයෙන් රතු ඉරකින් පෙන්නලා තියෙන්නේ රිදෙන තැන

    f1yuuYx.jpg

    මට හේතු දෙකක් තියෙනවා හිතා ගන්න බැ මොන ක්‍රමය නිසා ද ඇති උනේ කියලා

    01.ගොඩක් කාලෙකට පස්සේ පුෂප් ගැහුවා .

    02.ඇදෙ නිදා ගැනීම

    මම ඇදෙ වැඩිපුරම නිදා ගන්නේ මේ පහල තියෙන විදියට . රිදෙන පැත්තට නිදගට්ටෝත් උදේ නැගිටිද්දී එතන රිදෙනවා

    lmMnDvb.png

    මේ මොකක් වෙලා ඇතිද :( බෙහෙතක් කියන්න පුලුවන්ද :(
    mageth methanama redernawa
    math piliyamak kiyapanako