පිත්තල සරනේරු/ලොක්

  • Oct 23, 2012
    904
    202
    43
    පිත්තල සරනේරු/ලොක්

    Ashtead.jpg

    hinges-2.jpg

    m73-%28product-photography%29.jpg
    aged-brass-lions-head-door-knocker-_1.jpg

    මචන්ලා මේ වගේ පිත්තල සරනේරු/ලොක් හොදම එකෙන් අඩුවටම ගන්න පුලුවන් කොහෙන්ද දන්න උන් හෙල්ප් එකක් දෙන්න
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් ගල්වල පාරේ බලපන් ගිය ගමන් බඩුගන්න එපා කොටේෂන් ගනින් රවුමක් දාලා අඩුම තැනින් බඩු ටික ගනින්.මමත් දැන් මාස 6 කට විතර උඩදි ගත්තා
     
  • Oct 23, 2012
    904
    202
    43
    බම්පි තමා...


    පැටියා;16285926 said:
    THANX MCHAN
    bump thama machan


    මචන් ගල්වල පාරේ බලපන් ගිය ගමන් බඩුගන්න එපා කොටේෂන් ගනින් රවුමක් දාලා අඩුම තැනින් බඩු ටික ගනින්.මමත් දැන් මාස 6 කට විතර උඩදි ගත්තා


    uba inna diha kiyapiya. nettam meke dana hema thenatama ubata yanna puluwanida ganna

    THANX MCHANLA