පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙයා යන ඇත්තම හේතුව youtube කාරයින්ට ටැක්ස් ගහපු නිසා වෙන්න බැරිද? 🤌
    :lol:
    Good One Lol GIF by Justin
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,602
    113
    ප*යාගල
    sorry.com
    අපෙ ගෙවල් ලග දොස්තර කෙනෙක් ඉන්නවා.ඩොකෙක් නෙමෙයි ඌ නම් දෙයියෙක්. පට්ටම හොදයි මිනිස්සුන්ට නිකනුත් බෙහෙත් කරනවා. අන්න දොස්තර ලා. පොරගෙ තාත්තා වඩුවෙක්. පවුලෙ කොල්ලොම 4ක් . 4 න් දෙන්නෙක් දොස්තරලා. මෙ ඩොකාගෙ පුතත් දැන් ඩොකෙක්.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,511
    113
    ඊයා මු පිරිමි නර්ස් කෙනෙක් ද? සුද්දෝන්ගේ බෙටි අදින්න යන්න ඉන්න කෙනෙක් ද මේ ඩොක්ටර් පාට් දාල තියෙන්නේ. :lol: :rofl:

    ඔව් දැක්කානේ හුත්තා මාරු වෙලා ගිය හැටි
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    යන්න බෑ බන් IELTS 7 -7.5 දාන්න බෑ ඇකඩමික් එකෙන්ම.ගොඩේ හු@@$ වැඩිපුර ඉන්නෙ.OET නම් ගොඩ දායි දෙපාරක් තුන් පාරක් කරලා.
    මම දන්න උන් ඉන්නවා රෙජිස්ට්‍රාර් ල යන්න බැරුව ඉංග්‍රීසි නැතුව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,909
    113
    ආශ්චර්යමත් රටක
    දොස්තර කියලා හැම දොස්තරටම රට යන්න බෑ බන්. අඩුම ගානේ ස්පෙෂලිස්ට් කෙනෙක්වත් වෙන්න ඕන. OPD එකේ තුන්ඩු ලියන ගෑනුන්ට වෙන රටවල PR දෙන්න උන්ට අමාරු නෑ

    ඒ ඉතින් උබ දන්න තරමනේ.
    ඇත්ත කතාව ඊට වෙනස් 😆

    Australia නං එනවා දැන් ගොඩක් ලංකාවෙ ඉඳන්ම exam pass වෙලා ජොබ් හොයාගෙන ගොඩක්. ඒ අය බහුතරය specialists ලා නෙවෙයි.

    සවුබාගේ දැක්ම පාට් 1 and 2 එකෙන් පස්සෙ බුරුතු පිටින් යන්නෙ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    රත්තරන් නානාට වගේ ෆෑන් බේස් එකක් ඉන්න්වා නේද මෙයාටත්
     

    hitzy

    Junior member
  • Jan 15, 2024
    35
    46
    18
    කොච්චර ට්‍රැක්ද කියනවනම් අනුරාධපුරේ වෙෙද්‍යවරිය දූෂණය කරපු එකට කොහෙ හරි ඉන්න ෆේක් අකවුන්ට් එකක් මේකිගේ පින්තූරයක් බොදකරලා දාලා හමුදාවට මඩක් ගහල තිබ්බා. වැඩිය share වෙලා තිබ්බෙත් නෑ post එක.

    පේජ් එකේ රීච් එක හදාගන්න මේකි මොකද කරේ බොද කරපු පින්තූරෙත් අයින් කරලා මේකිගෙම ෆුල් පින්තූරයක් ඊට උඩින් දාලා එකිගෙම පේජ් එකේ දැම්මා අනේ මට මඩ ගහනවා කියල. අරකට වඩා shares තිබ්බා.

    අවධානේ ගන්න මුන් අම්ම අප්පවත් විකුණනවා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,619
    113
    Nurses ලට වෙද නලාව පාවිච්චි කරන්න දෙන ඒකටත් වර්ජනය කරපු ඔළුව උදුම්මගත්ත කුහක හැත්තක්
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඒ ඉතින් උබ දන්න තරමනේ.
    ඇත්ත කතාව ඊට වෙනස් 😆

    Australia නං එනවා දැන් ගොඩක් ලංකාවෙ ඉඳන්ම exam pass වෙලා ජොබ් හොයාගෙන ගොඩක්. ඒ අය බහුතරය specialists ලා නෙවෙයි.

    සවුබාගේ දැක්ම පාට් 1 and 2 එකෙන් පස්සෙ බුරුතු පිටින් යන්නෙ.
    kohomath okkoma dala thiyenne yanna...English bari un harenna...ha ha yana eka yanawa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    යථාර්ථය ඕක තමා
    පකේ NPP ආණ්ඩුව නිසා දොස්තරලාත් Passport පෝලිමට සෙට් උනා🤣🤣🤣