හෙට නුවරඑළිය යන්න හිතුවා..
පිදුරැතලාගල කදු මුදුනට ගියාකිද?
තව බලන්න තියන තැන් මොණවද නුවරඑළියේ...



වාහනෙන්ම ගියාකිද? පාර හොදද?සඳතැන්නේ යන්න පුළුවන්. යනවනම් වාහනයක යන්න ඕනේ. නැත්නම් වාතයි. උන්ගේ වාහන තියෙනවා. එකෙන් ගාන කපනවා. කොහොමත් පිදුරුතලාගල පලයන්. ලංකාවේ උසම තැනනේ. පට්ටම සොමියක් තියෙනවා උඩට ගියහම.![]()
Hakgala malwaththa balanne yanne machan , nUWARA ELIYE IDAN PODI DURAI THIYENNE


මචන් පිදුරුතලාගල මුදුනට යන්න permission ගන්න ඕනද?
ඔතන airforce camp එකක් තියෙනවා නේද එක අවුලක් නැද්ද?
awlak ne kanda mudunatama yanna puluwan airfoce camp eka gawata hebei tower lagata yanna denne ne.permisson ganna one ne special.kanda patan ganna thana podi check point ekak tiyenawa ethana reg wela yanna puluwan udataමටත් මේක දැනගන්න ඕනි
awlak ne kanda mudunatama yanna puluwan airfoce camp eka gawata hebei tower lagata yanna denne ne.permisson ganna one ne special.kanda patan ganna thana podi check point ekak tiyenawa ethana reg wela yanna puluwan udata
වාහනෙන්ම ගියාකිද
පයින් නම් බැරියෝ

කොහොමද නුවර එලියේ ටවුන් එකේ ඉඳල පිදුරුතලාගල පැත්තට යන්නේ?mama nam gihin thibe. 2005di![]()
සඳතැන්නේ යන්න පුළුවන්. යනවනම් වාහනයක යන්න ඕනේ. නැත්නම් වාතයි. උන්ගේ වාහන තියෙනවා. එකෙන් ගාන කපනවා. කොහොමත් පිදුරුතලාගල පලයන්. ලංකාවේ උසම තැනනේ. පට්ටම සොමියක් තියෙනවා උඩට ගියහම.![]()
සඳතැන්නේ යන්න පුළුවන්. යනවනම් වාහනයක යන්න ඕනේ. නැත්නම් වාතයි. උන්ගේ වාහන තියෙනවා. එකෙන් ගාන කපනවා. කොහොමත් පිදුරුතලාගල පලයන්. ලංකාවේ උසම තැනනේ. පට්ටම සොමියක් තියෙනවා උඩට ගියහම.![]()
වාහනෙන්ම ගියාකිද? පාර හොදද?



