පිනකට සහභාගි වන්න කෑමති අයට අවස්ථාවක්.......
මට නිකමට හිතුනා ඉතින් මේ ඉන්න ඔක්කොමලාව සම්බන්ධ කරගෙන කුසල් සිත් පහල කරගන්න වැඩක් කරන්න.... අපි පෙර එකතු කරපු විපාක විදින ගමන් නැවත ඉදිරියෙදී ගෙවන්න විපාක එකතු කර කර ඉන්නේ එකට කුසල් විපාකයක් එකතු කරාගන්න වැඩක්...
මේ කිරියේ ඔන තරම් ඉන්නවා කුසල් කරන්න කැමති අය... ඉතින් මන් හිතුවා හැමොටම සහභාගි වෙන්න පුඑවන් එකක් කරොත් හොදයි කියලා... මොකද අපි පිනක් කරනකොට තව එක්කෙනෙක්ව සහභාගි කරගන්න එකත් පිනක්.....
මේ ආරාණය පිහිටලා තියෙන්නේ හොරණ, පහළනාරගල...... මේ ආරාණයේ ස්වාමින් වහන්සේලා 5 කමක් වැඩ සිටිනවා.... එ් තැනට
හදුන් කූරූ
පොල්තෙල්
මැටි පහන් (තියෙන ඒවා පරණයි එනීසා අලුත් ඒවා පුජා කරන්න)
විදුරු පොල්තෙල් පහන් වර්ග 2කින් 3බැගින් එක් වර්ගයක් බුදු රජානන් වහන්සේටද අනෙක සීවලි මහ රහතන් වහන්සේට. (මේක බුද්ධ පුජාවේදී පහන් පුජාවට පුජා කරන පහන..... දැනට මේ සදහා පවිච්චි කරන්නේ ජෑම් බොතල්)
පහන් තිර
ගිණිපෙට්ටි
පිරිත් නුල්
කුඩා බුදු රූප/පිලිම (මේක ඕනා වෙන්නේ ආරාන්‍ය වල ඉන්න අය.. තමන්ගේ කුටියෙත් තියාගන්නවා බුදු රූපයක් වන්දනා කරන්න)
කිරිපිටි
කොපී
තේ කොළ
සිනි
බෙහෙත්
වැනි කුඩා දේවල් එකතු කරලා ඒ ඒ තැන් වලට පුජා කරන්න....
මේවාගේ පොඩි පොඩි පුජා භාණ්ඩ වලින් උදව් කරන්න...... එක තමයි හොද.. එතකොට ඇති හැටි අයටත් නැති බැරි අයටත් සහභාගි වෙලා පිනක් කරගන්න පුඵවන්.... මම මේ වගේ කුඩා දෙවල් යොජනා කරේ ආරාන්යවල පන්සල්වල මේවා තමයි ගොඩක් අවශ්‍ය, ගොඩක් ප්‍රයොජන...
මේ සියලුම දෑ මම පුජා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ 24 වන ඉරුදින. සහභාගි වන්න කැමති අය පුජා කරන්න දෙන්න කැමති දේවල් මට ලබා දෙන්න... එදිනට මා එවා සියල්ලක්ම පුජාකරනවා... එම පුජා කරන අවස්ථාවට එන්න කෑමති අය ඇත්නම් සහභාගි වෙන්න පුලුවන්....තමන් පෞද්ගලිකව පුජා කරන්න කැමති දේවල් ඇත්නම් ඒ දිනට ඇවිත් පුජා කරන්න පුලුවන්.... (වෙන දවසක උනත් පුලුවන් කැමති නම්) මීට වඩා ලොකුවට යම් කිසි දෙයක් කරන්න කැමති අයට කීරිමට අවශය දේ මට පෙන්වන්න පුලුවන්....
මාව සම්බන්ධ කරාගන්න....038 - 2285856
පිනක් කරන්න යන කෙනෙක්ට බාධ කරන්න එපා.. එහෙම කරොත් ඒ කරාගන්නේ් අකුසලයක්..... (පින් කරන එක්කෙනාට කරන්න දෙන්නේත් නෑ තමන් කරන්නේත් නෑ..)
මේ අවස්ථාව මග නොහරින්න.....
සියලු දෙනාට තෙරැවන් සරණයි....
මට හිතුනා හැකි සෑම දේනාම සහභගි කරගෙන මේ පින්කම කරන්න....