පිනක් කරන්න උදව්වක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    පිනක් කරන්න උදව්වක්

    කොල්ලනේ පොඩි උදව්වක් ඕන..

    මගේ හොදම යාලුවා හදිසි අනතුරක් වෙලා නැති උනා :(:(

    එයා මගේ කලින් ගෑණු ලමයා. ප්‍රශ්නයක් නිසා කතාකරලා වෙන් උනත් මගේ දුක සැක බලලා මට උදව් කරන් මගේ හොදම යාලුවා විදිහට හිටියා..

    එයා නුවර දළලා මාලිගාවට යන්න ආසයි..

    දුකයි අපිව දාලා ගිය එකට. දුක් උනාට දැන් වැඩක් නෑ.. :sorry:

    දන්න කෙනෙක් කියනවාද නුවර දළදා මාලිගාවට සම්බණ්දව අපිට එයා වෙනුවෙන් කරන්න පුලුවන් පිංකමක් ..

    පිං සිද්ධ වෙයි උදව් කරන උබලටත් මචන්ලා.....
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මාර දුකයි බං :( විස්තරරේ අහලා අපිටත් දුකනම් උඹට කොහොම ඇතිද.
    දැනට උඹ මාලිගාවට ගිහින් මෛත්‍රීභාවනාව කරලා යාලුවාට පිංදීපං. කරන්න තියන හොදම පුණ්‍යකර්මයක් තමයි හරියට භාවනාව වඩන එක.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මාර දුකයි බං :( විස්තරරේ අහලා අපිටත් දුකනම් උඹට කොහොම ඇතිද.
    දැනට උඹ මාලිගාවට ගිහින් මෛත්‍රීභාවනාව කරලා යාලුවාට පිංදීපං. කරන්න තියන හොදම පුණ්‍යකර්මයක් තමයි හරියට භාවනාව වඩන එක.
    :(
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    machan puluwan nam asarana wela inna beheth ganna salli nathi rogiyekta salli walin udawwak karapan . ledekta udaw karapan ... maaligawata atapirikara pooja karana ekata wada eka practical kiala hithenne nadda ban ?? ..... thiyena thanatama pooja karata prayojanayak nane ban ... eka nam siraama moda wadak. eeta passe maligawata gihilla hitha nidahas karagena eyata e pina anumodan karapan
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    Niwan sepa lebawa.... Leda wela inna kenek beheth tikak aran denna. Monawama hari pin weda karala eyata pin denna sansaare nevath mewan akal marana nolabanna, ikmaninma sasaren ethera wenna
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගොඩක් දුකයි .දළදා මාලිගාවට අටපිරිකර පූජා කරහැකි.තව දානේ පුජා කරන්න පුළුවනි. නිවන් සුව ලැබේවා.
     
    • Like
    Reactions: battiya