


හම සුදු උනාට මේ මනුස්සයට නිවන් දකින තුරාවට උපදින කිසිම ආත්මයක දුකක් ආන්තරාවක් නැතුව සුවදායී නිරෝගී ජීවිතයක් ලැබේවා කියලා පිරිසිදු සිතින් ප්රාර්ථනා කරනවා මචෝ.


මෙන්න මචං මිනිස්සු.....මේ පින මේ ජීවිතයෙදි වගෙම හැම ආත්මයකම මේ සැබෑ මනුස්සයට පලදේවි....
