නිකමට හරි අරගලයක් ආවොත් මූ අර ගෝටා වගේ යයි කියලද හිතන්නෙ ? මූ එහෙම gentlemen කෙනෙක් නෙමෙයි. මම අරගලයක් එන්න කියලා කිව්වා නෙමෙයි නිකමට හරි ආවොත් කියලා කිව්වෙ. 
meka nan nilaya bera ganna minissu ona tharamak maranna loku idak tiyenawaaනිකමට හරි අරගලයක් ආවොත් මූ අර ගෝටා වගේ යයි කියලද හිතන්නෙ ? මූ එහෙම gentlemen කෙනෙක් නෙමෙයි. මම අරගලයක් එන්න කියලා කිව්වා නෙමෙයි නිකමට හරි ආවොත් කියලා කිව්වෙ.![]()
![]()
'කඩවුන පොරොන්දුව' චිත්‍රපටය දැන් පෙන්නනවා ...
මුන් ඒකාලේ විදේශ බලවේග කියලා කෑගහපුවා රඟෙට මුන්ගේ ආණ්ඩු ආවාම අත්සන් කරන්නේ. ETCA, MCC සේරම මුං තමා නියම පවා දෙන්නේ. කොහෙද. ඉතිං USAID එකෙන් ලොකුවටම සල්ලි ගත්ත ගැනිනේ අගමැති කරගෙන ඉන්නේත්. මිනිසුන්ටත් මොලේ නැහැනේ, කොහෙවත් යන ගෑනියෙක් කොහොම ද එක සැරේ ඇවිත් අගමැති කම් කරන්නේ කියලා. මුං මේක විනාස කරලා තමා යන්නේ. මං ඒ කාලේ හිතුවා විපක්ෂේ ඉන්නකොට බොරු කියද්දි අවුලක් නෑ බලේ ගත්තම මුං නියමට රට කරයි කියලා. මුං හරි යන්නේ සමුපකාර ප්‍ර.සභා වගේ දේකට තමා. ඊට වඩා ලොකු ඒවා මුංට කරන්න බෑ. දිරවන්නේ නැති සිරාම සීන් එක උද්ධච්ච කමයි, පච විදින එකයි.මේ පරය කියන ඒවා ඇත්ත කියල හිතන් රැවටිලා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද..
ආයෙත් ගිහින් මේ පචයටම කතිරේ ගහල එයි..
ගොඩ ඒමක් නෑ ලංකාවට නම්.. මේ යුද්ද ඉවර උනාම කොහෙටහරි පැනගනිල්ලා..
මුන් ඒකාලේ විදේශ බලවේග කියලා කෑගහපුවා රඟෙට මුන්ගේ ආණ්ඩු ආවාම අත්සන් කරන්නේ. ETCA, MCC සේරම මුං තමා නියම පවා දෙන්නේ. කොහෙද. ඉතිං USAID එකෙන් ලොකුවටම සල්ලි ගත්ත ගැනිනේ අගමැති කරගෙන ඉන්නේත්. මිනිසුන්ටත් මොලේ නැහැනේ, කොහෙවත් යන ගෑනියෙක් කොහොම ද එක සැරේ ඇවිත් අගමැති කම් කරන්නේ කියලා. මුං මේක විනාස කරලා තමා යන්නේ. මං ඒ කාලේ හිතුවා විපක්ෂේ ඉන්නකොට බොරු කියද්දි අවුලක් නෑ බලේ ගත්තම මුං නියමට රට කරයි කියලා. මුං හරි යන්නේ සමුපකාර ප්‍ර.සභා වගේ දේකට තමා. ඊට වඩා ලොකු ඒවා මුංට කරන්න බෑ. දිරවන්නේ නැති සිරාම සීන් එක උද්ධච්ච කමයි, පච විදින එකයි.
කිව්ව එක හොරෙක් ඇල්ලුව ද? ඔය කිව්ව කිසිම අයතා හම්බකරපුවා ගත්ත ද?
අඩුම අර කබ්බගේ සල්ලි ගත්ත ද? තාම ඒ ගැන වත් හාවක් හුවක් නැති කයිය විතරක් තිෙයන වැඩ බැරි දාසලා.
සේරම ගෙවන්න වෙලා තියෙන්නේ අපිට, මයිලේ ඉඳන් බදු ගහනවා. සල්ලි තියනවලු, ඒ වුනාට කරපු කිසිම වැඩක් නෑ. මුං පාර්ලුමේන්තු ඇවිත් කෙලලා කෙලලා ඇඟ පලල් කර ගත්තු එක විතරයි.
කරන්ට් කපන්න පටන් ගත්තම තමා හොඳම තොවිල් ටික නටන්නේ. වරෙල්ලකෝ ගමට
එහෙමයි මිස්පච කොටාට රෙවිලා නේද?
ඒ කාලේ රනිල් හැම සතියෙම වගේ මාධ්‍ය සාකච්චා තියලා රටේ තත්වය පැහැදලි කර. රනිල්ගේ වැල් පාලමේ කතාව මතකනේ. පොර ඇත්ත කිව්වේ.
එතකොට මේ කාලකන්නි ලපයා හිනා උනා. අන්තිමට ඌටම ඒක උනා. මාධ්‍ය ඉස්සරහා අඩන්න උනා. සිකුරාදා පාර්ලිමේන්තුවෙත් අඩන්න ලැස්ති හුන්ඩුවේ ඉන්ධන කොටා. මුට දිට්ටධම්මවේදනීය කර්මය මේ පල දෙන්නේ.
Karma is a bitchපච කොටාට රෙවිලා නේද?
ඒ කාලේ රනිල් හැම සතියෙම වගේ මාධ්‍ය සාකච්චා තියලා රටේ තත්වය පැහැදලි කර. රනිල්ගේ වැල් පාලමේ කතාව මතකනේ. පොර ඇත්ත කිව්වේ.
එතකොට මේ කාලකන්නි ලපයා හිනා උනා. අන්තිමට ඌටම ඒක උනා. මාධ්‍ය ඉස්සරහා අඩන්න උනා. සිකුරාදා පාර්ලිමේන්තුවෙත් අඩන්න ලැස්ති හුන්ඩුවේ ඉන්ධන කොටා. මුට දිට්ටධම්මවේදනීය කර්මය මේ පල දෙන්නේ.
ෆිල්ම් එකක් බලං ඉදපං දැන්යාන්තන් ඔලුව උස්සන් ආව විතරයි බන්. වහනයක් ගන්න බලන් හිටියේ ලබන මාසේ. සිකේ!