ඔය හුත්තිගෙ පුතා ගැන මොකෙක් හරි ඒ දවස් වල මට කියන් ආව ඌට කුනුහරුපෙන් බැනල පන්නගත්ත මතකයි 


උබලා නමට සිංහල බවුද්ද වෙච්ච එවුන්නෙ බං.ඉංග්‍රීසියෙන් සර්ච් කරපන් ඕක කවුරු කියපු කතාවක්ද කියලා.
අපිත් අහලා තියෙන කතා තොපි අහලා නෑ
ආර්. එස්. පොන්නපිල
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්
Mthugalath Pinnapolage kiyala sn ekk thynva2004-2005 අපි AL කරන කාලේ නුවර පන්ති කලා පින්නපොල කියලා සර් කෙනෙක්. දැන් නම් ඉන්නවාද නැද්ද දන්නේ නෑ. පොර සති දෙකකට විතර සැරයක් ධර්මදේශනාවක් කරනවා පන්ති වල ළමයින්ට. මමත් එකපාරක් ගියා කෑගල්ලේ YMBA එක ලග තපෝවනේ තිබ්බ එකකට. ක්ලාස්වල ළමයි තමයි ඕගනයිස් කරන්නේ. ටික කාලයක් යද්දි ළමයි මහනවෙන්න ගත්තා රැල්ලක් වෙලා. අපේ වයසේ හිටපු සුපිරි බුලට් 3-4ක්ම ඔය කාලේ මහණ උනා. අනිවාර්යෙන් මෙඩිසින් යන උන්. ඒ රැල්ලට මහන උන එකෙක් මේ ලගදි මට හම්බුනා කරටි කැඩෙන්න බීලා මදිපාඩුව ගෙනියන්න බාර් එකට ඇවිත්. ඒකා මහණ වෙන්න කලින් අරක්කු සිගරට් බීවේ නෑ. දැන් ගන්න දෙයක් නෑ. බොදුබල සේනා වගේ කලින් කෑගහපු සෙට් වලට මේවා මීටර් උනේ නැද්ද බං. තනිකර බ්‍රේන්වොෂ් කරලා මහණ කරේ පොල්ගහවෙල තියන අසපුවේ. උංගේ ඉගෙනීම එතනින්ම ඉවරයි. පවු බං.
තෝ එච්චර නාකිදInorganic ගාණ මැදදි හිර උනාම, දැන් ගණන් හැදුවා ඇති, භාවනා කරමු කියල ස්ටේජ් එක මැද්දෙ ඉදගෙන භාවනා කරන පොර නේ
Adoo maath giye oya kale sudarshiye...mamath 2004-2006 class giya sudarshiye. galigamuwe chanadipa hamuduruwoth a class giyapu kenek. mahameunawa ekka set wela ne karagena giye. redio eketh bana kiwa pinnapola sir. class wala darmayama thamai.
Mata 20. Mama vlass giyapu cer kenek oya scene eka kivve.තෝ එච්චර නාකිද
මං හිතුවෙ 20 ඇති කියල

හොදටම බඩුගැහුවේ රුවන් සරත්චන්ද්‍රSubject ekanam supiriyata kiyala denawa pora. Hebei itn loketa hena darmika dial eka wage pennuwata rata wateta genu hitiya e kale.
2007-2009 කෑගල්ලේ ක්ලාස් ගිය රුවන් සර් ගේ.. සිගරට්නම් ගැහුවා පැයෙන් පැයට, හැබැයි ඉතිං උගන්නන එකනම් සුපිරියටම කරා.. වෙන බයිලා කියවලම නෑ.. 2009 මැයි 18 ක්ලාස් එකේදී යුද්දේ ගැන මොනවදෝ කිවyako math 2005 thamai.. athal ekata dawasak 2k gihin tiyenwa..
හොදටම බඩුගැහුවේ රුවන් සරත්චන්ද්‍ර
------ Post added on Feb 20, 2026 at 9:25 PM
අඩෝ සිරාවට? අපුරත් ක්ලාස් කරා නේද අපිත් ආව රිවිෂන්. ඒකෙදි තමයි අර කොන්වන්ට් හේ ප්‍රිෙපක්ට් ඔලුව මුලින් යන්නත් කද පසුව යන්නත් ගැහුවේ ඕකා. පිස්සු යකෙක් ආවේස වුනාම හෙන මොංගල්. ඌ කත් අදින උන්ම ඌට හිනාවෙනවා. ඒකේ හිටි්යා ඌ නිතරම් ලල් කරන අනුර කියල එකෙක්. උස් ඩෑල් එකක්. පොර කෙලින්නෙම පිසිසු ඒ වුනාට පොලය අරැව ඔලුවේ තියාගත්ත ගමන්. තව එකක්. පොලයට කෙල්ලෙක් අප්පච්චි හුප්පච්චි සිංදු ලියල හෙනම විකාරයක් වුනා කුරැනැගල හරි නුවර කෙල්ලෙක්. ඒකිට මොකක් වුනාද දන්නේ නැSubject ekanam supiriyata kiyala denawa pora. Hebei itn loketa hena darmika dial eka wage pennuwata rata wateta genu hitiya e kale.
දිනේෂ් මුතුගලයාගේ ගුරුවරයා
ඔය ගොරිල්ලා ට තමයි වැඩිම Island 1st උන් ඉන්නේ ඉතින්මේ ගෝරිල්ල මොකාදමුතුගලට මඩ ගහලා අපහාස කළාම මූට මොනවද ලැබෙන්නේ? කැවුමක් ලැබෙනවද
මානසික ලෙඩ්ඩු පව් ඉතින්
Emios Vibesඅපෝ ඕක මහා පිස්සු පොරක්.. ඒ කලේ class එකේ ළමයින්ට කියනවලු පාඩම් කරනකොට කෙල්ලව මතක් වෙනවා නම් කෙල්ලගෙන් පොඩි බෝතලේකට දාල කක්ක ටිකක් ඉල්ලගෙන මතක් වෙද්දී එකේ සුවඳ බලන්න කියල.. එතකොට එපාම වෙලා යයි කියල.. ගොඩක් ළමයින්ට ඕකා සංසාරේ කලකිරෙව්වා..