පින්බර පොසොන් මංගල්‍යයක් වේවා..!!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,615
    125,093
    113
    දෙහිවල
    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස බුදු දහම රැගෙන මෙරටට වැඩම කළ උතුම් පොසොන් පෝය දිනය අදයි.

    සිත් පහන් වී දහම් මග සඵල වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

    y0BxJvN.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    බුදු දහම එන්න කලින්, මෙරට වැසියන්/ රජවරු ඇදහුවෙ කවර ආගමද ?
    ගස් ගල් වලට චිත්තරාජ, කාලවේල වැනි යකුන්ට වැදුම් පිදුම් කෙරුවා කියලා පොතක දැක්කා
     
    Last edited: