පින්වන්තියේ මාගේ ( Cover )
අඩෝ මාත් පුළුවන් විදිහට සින්දුවක් කියුවා බං නිකන් ඉන්න එකේ පොඩ්ඩක් අහල හොද නරක කියපල්ලා

මේක මම පට්ටම ආස සින්දුවක් පුළුවන් නම් සංගීත් කියන සින්දුවේ ඔරිජිනල් එම්පිත්රී එක හොයල දීපල්ලා
(වැඩිය ගණන් ගන්න එපා බන් ගිටාර් ගහන්න අරන් මාස හයයි )

ඔහොම ඉඩහන් අහල බලන්න..පොඩි එකාගේ ආසාවනේ 
නියමයි මචන්..එහෙන් මෙහෙන් ටිකක් සද්දේ වැඩි වෙලා අඩු වෙලා එහෙම සීන් නම් තිබ්බ..එත් කියන්න තරම් වරදක් නැහැ..ඊලග වටයට යන්න පුළුවන්