පින්වන්තියේ මාගේ ( Cover )

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
පින්වන්තියේ මාගේ ( Cover )

අඩෝ මාත් පුළුවන් විදිහට සින්දුවක් කියුවා බං නිකන් ඉන්න එකේ පොඩ්ඩක් අහල හොද නරක කියපල්ලා :D:D
මේක මම පට්ටම ආස සින්දුවක් පුළුවන් නම් සංගීත් කියන සින්දුවේ ඔරිජිනල් එම්පිත්‍රී එක හොයල දීපල්ලා :(
(වැඩිය ගණන් ගන්න එපා බන් ගිටාර් ගහන්න අරන් මාස හයයි ):rofl:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    නිකන් ඉන්න එකේ ??? :frown::frown::frown: කවුද අඩෝ නිකන් ඉන්නේ...අපිට වැඩ තියෙනවා :P ඔහොම ඉඩහන් අහල බලන්න..පොඩි එකාගේ ආසාවනේ :P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ස්වර අනම් මනම් නම් දන්නේ නැහැ බන්..සංගීතය ගැන දැනුමක් නැහැ...ඒ උනාට මම නම් සිරාවටම එන්ජෝයි කරා..ලස්සනට කියනවා :) නියමයි මචන්..එහෙන් මෙහෙන් ටිකක් සද්දේ වැඩි වෙලා අඩු වෙලා එහෙම සීන් නම් තිබ්බ..එත් කියන්න තරම් වරදක් නැහැ..ඊලග වටයට යන්න පුළුවන් :P:P Keep it up!!

    මේක උබමද කියන්නේ මේ? සංගීත් ගේ සින්දුව ප්ලේ කරලා රෙකෝඩ් කරා නෙමෙයිනේ? :P:rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලස්සනයි කියන්නද ඇත්තම කියන්නද ?

    (විහිලුවට හොදේ .උඹ හොදට කියනවා . පොඩ්ඩක් සන්ගීත්ගෙ කටහඩට ලගින් යන කටහඩක් උඹට තියෙන්නේ )
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එළකිරි රේඩියෝ එකේ පොඩි වැඩකට අපි සෙට් වෙන්න ඉන්නේ.
    උඹටත් පණිවුඩේ දෙන්නං වැඩේ සෙට් කරල ම......

    කටහඩ නම් හොදයි.
    තව ප්‍රැක්ටිස් කරපං
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    එළකිරි රේඩියෝ එකේ පොඩි වැඩකට අපි සෙට් වෙන්න ඉන්නේ.
    උඹටත් පණිවුඩේ දෙන්නං වැඩේ සෙට් කරල ම......

    කටහඩ නම් හොදයි.
    තව ප්‍රැක්ටිස් කරපං

    එලකිරි සුපර් ස්ටාර්:P
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    පුදුමයි යකෝ දීලා ඇති කොමෙන්ට්...............ටික:shocked:
    හිතුවේ බැනල ඇති කියලා....................කුණුහරප :P
    දිරියක් වෙලා මට උබලා කල......................පිනට :(
    පලයව් සදෙව් ලොව මැරුණම මතු..............දිනක:D
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ලස්සනයි කියන්නද ඇත්තම කියන්නද ?

    (විහිලුවට හොදේ .උඹ හොදට කියනවා . පොඩ්ඩක් සන්ගීත්ගෙ කටහඩට ලගින් යන කටහඩක් උඹට තියෙන්නේ )

    තැන්ක්ස් බං

    හොදයි ...........හොදට ගයනා කරනවා ....මොකක් හරි ස්ටාර් එකකට ගියෙ නැතෙයි ......:P:P:P

    http://www.topsinhalamp3.com/music-...ad=pinwanthiye-mage-mp3-song&type=mp3&id=5410

    ගියා බන් සුපර් ස්ටාර් .................... එන එවුන්ට රටකජු විකුනන්න :P

    එල මචන්

    තැන්ක්ස් බං

    ela ela,digatama practice karanna

    තැන්ක්ස් බං

    ස්වර අනම් මනම් නම් දන්නේ නැහැ බන්..සංගීතය ගැන දැනුමක් නැහැ...ඒ උනාට මම නම් සිරාවටම එන්ජෝයි කරා..ලස්සනට කියනවා :) නියමයි මචන්..එහෙන් මෙහෙන් ටිකක් සද්දේ වැඩි වෙලා අඩු වෙලා එහෙම සීන් නම් තිබ්බ..එත් කියන්න තරම් වරදක් නැහැ..ඊලග වටයට යන්න පුළුවන් :P:P Keep it up!!

    මේක උබමද කියන්නේ මේ? සංගීත් ගේ සින්දුව ප්ලේ කරලා රෙකෝඩ් කරා නෙමෙයිනේ? :P:rofl:

    හම්මේ යකෝ අපහාස කරන්න එපා යකෝ එච්චර හොද ගායකයෙක්ට :rofl:

    Voice eka nan hodai, thawa husma allan inna purudu weyan :D

    තැන්ක්ස් බං

    අවුලක් නෑ..:dull:

    තැන්ක්ස් බං

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    එළකිරි රේඩියෝ එකේ පොඩි වැඩකට අපි සෙට් වෙන්න ඉන්නේ.
    උඹටත් පණිවුඩේ දෙන්නං වැඩේ සෙට් කරල ම......

    කටහඩ නම් හොදයි.
    තව ප්‍රැක්ටිස් කරපං

    කිබුල් අයියේ .. බොලා හදන්නේ මන් ලවුවා වලතරයාගේ ගේ ඉස්සරහ සින්දුවක් කියෝලා ඌව රටින් පන්නන්න නේද ? :angry::angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar145353_1.gif