කෝටි 120ක් අවුරුද්දකට කැටේට විතරයි. යකෝ පන්සල් 120ක් හදන්න බැරිද? රෝහල් වලට ඇදන් කීයක් දාන්න පුලුවන්ද? වාට්ටු 120ක් හදන්න බැරිද? ධනය ඕන තැනට ධනය නොදී මේවා යන්නේ කොහෙද .මේවගෙන් කාලා උම්මත්තක වෙලා පිස්සු කෙලින ප්රසිද්ද හිමිවරු දිහා බලන්න.මේ රටට ඕන නව රෝහල් ,නව පාසල්.මේවා හදන්න ඔය එක පිං කැටයක් ඇති.