පින් කැටේ සල්ලි වලින්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පින් කැටේ සල්ලි වලින්

අහල පහල ගෑනු කීයක් ජීවත් වෙනවද බන්?මේවා වත් හොයන්න බැරිද මේ ආන්ඩුවට.ආන්ඩුවට ඔත්තුසේවා වාර්ථා කරන දේවල් සහ ලැබෙන තොරතුරු ඔක්කොම එලියට දැම්ම නම් ඔය සඟ නායකයන් අද ඔය චීවරය දරාගෙන ඔතන ඉන්න බෑ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
19656910_1359687267442315_2423472584903745643_n.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කෝටි 120ක් අවුරුද්දකට කැටේට විතරයි. යකෝ පන්සල් 120ක් හදන්න බැරිද? රෝහල් වලට ඇදන් කීයක් දාන්න පුලුවන්ද? වාට්‍ටු 120ක් හදන්න බැරිද? ධනය ඕන තැනට ධනය නොදී මේවා යන්නේ කොහෙද .මේවගෙන් කාලා උම්මත්තක වෙලා පිස්සු කෙලින ප්‍රසිද්ද හිමිවරු දිහා බලන්න.මේ රටට ඕන නව රෝහල් ,නව පාසල්.මේවා හදන්න ඔය එක පිං කැටයක් ඇති.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
But the SSSCT is tightlipped when it comes to the fabulous wealth of the Sathya Sai Baba network, estimated to add up to over a staggering Rs 40,000 crore, including movable and immovable assets in India, besides those in 165 other countries.21 Apr 2011
telegraph-hoarded-wealth.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔය පින් කැටේට එන සල්ලි ඔය අරක්කු වලට සිගරෙට් වලට ගහන ටැක්ස් මේ රටේ අධ්‍යපනය සහ සෞඛය්ය වෙනුවෙන් දානවනම් අද මේවා නියම දියුනුවක් දෙන්න පුලුවන්.ඕන තැනට උදව් නොකර මිනිස්සු පිස්සු කෙලින්න යනකොට රටක් ඉවරයි නේද?
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දායකයා දෙන අටපකේ යන්නෙත් හම්බ කඩේකට .හම්බ අට පක බිස්නස් සහ ඕවට සිවුර ඇදගෙන යන අය පොඩ්ඩක් බලන්නේ නැතිව බොරුවට ඇත්ත කතා කරන අයට හම්බ ලේබල් ගහන්න එපා.