පින් රැස්කිරීම

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේක පිනක් කියල හිතලා උදව් කරන් එක,සල්ලි දෙන එක,දාන දෙන එක හොදයිද?
    නොදැන අනුකම්පාවෙන් කරන දේකයි ,මේකෙන් පිනක් ලැබෙනවනේ කියල හිතල දෙන එකෙයි වෙනසක් තියෙනවද?
    පින් රැස් කිරීමෙන් ලබන ආත්මේ හොදට ඉන්න පුලුවන් කියන හැගීම තන්හාවක් නෙවෙයිද?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pina kiyana ekai pawa kiyana ekai dekama terum aran wada karanna one.
    pinai pawai dekama tanhawata tamai ayiti wenne.
    pinen sugathiye upadinawa, pawen dugatiye upadinawa.
    dekama apiwa geniyanne bhawaya karaama tamai.

    pin ras kalara sugatiye ipadunat kawada hari ayit dugatiyakata watenna puluwan.
    eka nisa karanna tiyena de tamai pawen walakila, anithya bhawaya dakimin pin karanna.

    e kiyanne pinak karata passe, e pine sanskara anithyay kiyala dakinna.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,688
    113
    පින කියන්නෙ කර්ම විෂයට අදාල දෙයක්. කර්ම විෂය බුද්ධ විෂයයක්. ඒ නිසා අපිට හරියටම උත්තර දෙන්න බෑ.

    ඔව් තන්හාවක් තමයි. ඒත් කරන පින නිවනට හේතුවේවා කියලා ප්‍රාර්තනා කරොත් ඒක උබේ සසර ගමන නිමා කරන්න උපයෝගී වෙනවා. උදාහරනයක් කිව්වොත් උබට ඊලඟ ආත්මෙ කන්න බොන්න අඳින්න ඉන්න හිටින්න තැනක් නැතුව නිවන් මග වඩන්න බෑනේ. හැබැයි උබේ පින් නිසා එහෙම කරදරයක් නැතුව ඉපදුනොත් උබට බණ භාවන සිල් ගන්න කරන්න පුළුවන් වෙනවා.
     
    • Like
    Reactions: visalbro

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක පිනක් කියල හිතලා උදව් කරන් එක,සල්ලි දෙන එක,දාන දෙන එක හොදයිද?ow

    නොදැන අනුකම්පාවෙන් කරන දේකයි ,මේකෙන් පිනක් ලැබෙනවනේ කියල හිතල දෙන එකෙයි වෙනසක් තියෙනවද?ow

    පින් රැස් කිරීමෙන් ලබන ආත්මේ හොදට ඉන්න පුලුවන් කියන හැගීම තන්හාවක් නෙවෙයිද? bhawa thanhawa unath eka watinawa mukuth nokara innwata wada
     
    • Like
    Reactions: visalbro

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    pin saha paw dekema sansare fuel wage koika unath sansare gewa damanna one..... habai waradi fuel gahanwata wada hoda fuel gahana ekai hodai.. wahane nawatha gannakam hoda fuel one mokada hoda de nokara inna thak sithen kayen naraka sidu wenawa. naraka fuel load wenawa

    :D ;) :yes:
    sama pinakma anithkuth karmyan sema anith wena bawa watahagena kusal ras karanna . pina kusalayata harawagena nirwana awabodaya pinisama yodaganna..

    Bimal rathnayaka buddagama winasa karanna yanne onna okai uta pinak nathi nisa wifege namata bayen tama bmw ganna wela tiyenne .:D:yes:;):D
     
    • Like
    Reactions: visalbro

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේක පිනක් කියල හිතලා උදව් කරන් එක,සල්ලි දෙන එක,දාන දෙන එක හොදයිද? (මොකුත් නොකරනවට වඩා වටිනවා)
    නොදැන අනුකම්පාවෙන් කරන දේකයි ,මේකෙන් පිනක් ලැබෙනවනේ කියල හිතල දෙන එකෙයි වෙනසක් තියෙනවද? (චේතනාහං භික්ඛවේ කම්මං වදාමි - කොහොම කරත් වෙන්නේ එකම දෙයක්)
    පින් රැස් කිරීමෙන් ලබන ආත්මේ හොදට ඉන්න පුලුවන් කියන හැගීම තන්හාවක් නෙවෙයිද? (පැහැදිලිවම ඒක තණ්හාවක්. එය සසර ගමන දිගුවිමට හේතුවක්. එනිසයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා යනුවෙන් පැවසුවේ. සසර ගමන කෙටි කිරීමට සිතේ ඇතිවන කෙලෙස් තවා, කපා දැමීමට උත්සාහී වෙන්න)
     
    • Like
    Reactions: visalbro