පින් සහ කුසල කර්ම

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    පින් සහ කුසල කර්ම

    මේක යාලුවෙක් ම‍ගෙන් අහපු ප්‍රශ්නයක්...‍මේකට හරි උත්තරයක් මටත් හිතාගන්න බැරිවුනා.
    කවුරුහරි දන්න කෙනෙක් කියනවද මට පින සහ කුසලය කියන වචන දෙකේ අර්ථය එකක්ද, නැත්නම් දෙකක්ද???:oo::oo::oo:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් හරියට ඒ උත්තරය දන්නේ නෑ..
    ඒත් මම නම් හිතන විදියට මේ දෙකෙන් ම අදහස් වෙන දේ එකයි..

    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සමහර තැන් වල පින් සහ කුසලය දෙකම එක සමානය
    එහෙත්
    පින් යනු
    යම් තැන් වලදී අප විසින් දෙනු ලබන දෙයකි ( අපට දෙයක් ලැබුන විට පින් සිද්ධ වේවා )
    යම් තැන් වලදී අප විසින් ගනු ලබන දෙයකි ( පින් සිද්ධ වේවා යැයි අපට කියන විට දී )

    කුසලය යනු
    මෙය පින් ලෙස දීමටත් ලබා ගැනීමටත් නොහැක
    මෙය රැස් කරගත යතු දෙයකි

    හැමෝම දන්න විදියට කිව්වොත්

    පින් = Comments
    කුසල් = Rep
     
    • Like
    Reactions: bathalaya