පින් සිද්දවෙයි මට උදව් කරන්න

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    1. හිතන විදිහ වෙනස් කරන්න. බැහැ කියල හිතුවොත් බැහැම තමයි.

    2. ගණන් හිතින් හදන්නේ නැතුව කොලයක ගාන හදන්න. රූප සටහන් පුළුවන් හැම විටම අදින්න

    3. ගණන් හදන්න කලින් මූලධර්ම තේරුම් ගන්න.

    4. ලොජිකලි හිතනකොටත් කොලයක් අරන් ලියමින් හිතන්න. රූප සටහන් පුළුවන් හැම විටම අදින්න

    5. අමාරු ගණනක් කීපසැරයක් හදල බැරිවුනොත් ලේසි වෙන ගණනකට හරි වෙනත් සැහැල්ලු විෂයකට හෝ ක්‍රියාවකට යොමුවෙන්න. නැත්තම් පොඩි විවේකයක් ගන්න. ඊට පස්සේ කලින් ගණන

    ලේසි වෙන්න පුළුවන්.

    ගණන් සැදීමේ හැකියාව හැම විෂයකටම අත්‍යවශ්‍ය නැහැ. වෙනත් විෂයයන් වලින් ඉහළට ගිය අය ඉන්නවා. තමන් කැමති දක්ෂතාව තියෙන විෂයයන් තෝරා ගන්න පුළුවන්ද බලන්න

    macho mata awula thiyenne ganan gana witharak neme logicaly hithana eka ganayi
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ubata hariyana teacher kenek hoyaganin
    onawata wada ba kiyala hitanna epa,
    kochchara bari ekek unath uthsahaya thulin goda enna puluwan
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ba kiyala hithanna epa ban thaniyenma wada karpan wadi pura.hoda teacher kenek gen ahaganin.umba dan keeya wasareda?
     
    khanti_sukha

    Member
    Dec 1, 2013
    10
    2
    0
    macho mata awula thiyenne ganan gana witharak neme logicaly hithana eka ganayi

    1. හිතන විදිහ වෙනස් කරන්න. බැහැ කියල හිතුවොත් බැහැම තමයි.

    2. ගණන් හිතින් හදන්නේ නැතුව කොලයක ගාන හදන්න. රූප සටහන් පුළුවන් හැම විටම අදින්න

    3. ගණන් හදන්න කලින් මූලධර්ම තේරුම් ගන්න.

    4. ලොජිකලි හිතනකොටත් කොලයක් අරන් ලියමින් හිතන්න. රූප සටහන් පුළුවන් හැම විටම අදින්න

    5. අමාරු ගණනක් කීපසැරයක් හදල බැරිවුනොත් ලේසි වෙන ගණනකට හරි වෙනත් සැහැල්ලු විෂයකට හෝ ක්‍රියාවකට යොමුවෙන්න. නැත්තම් පොඩි විවේකයක් ගන්න. ඊට පස්සේ කලින් ගණන

    ලේසි වෙන්න පුළුවන්.

    ගණන් සැදීමේ හැකියාව හැම විෂයකටම අත්‍යවශ්‍ය නැහැ. වෙනත් විෂයයන් වලින් ඉහළට ගිය අය ඉන්නවා. තමන් කැමති දක්ෂතාව තියෙන විෂයයන් තෝරා ගන්න පුළුවන්ද බලන්න

    වැදගත් කරුණු ටිකක් මතක් වුනා කලින් ඒවාට එකතු කරන්න,

    1. කය වෙහෙසන ක්‍රීඩා/ව්‍යායාම දිනකට විනාඩි 30 කිරීම (දිවීම, වේගයෙන් ඇවිදීම, බැඩ්මින්ටන්, ටෙනිස්, පිහිනීම ආදී ) - මොළයට මෙන්ම ශරීරයේ ලේ දාවනයට අත්‍යවශ්‍යයි

    2. නිදි මරන්නේ නැතිව දිනකට පැය 7 ක් බැරිනම් 6 ක් වත් නිදා ගැනීම - ගණන් හදන්න මොළයේ ක්‍රියාකාරීත්වය බලපානවා. දවසේ වැය වෙන ශක්තිය නැවත මොළයට/ශරීරයට ලැබෙන්නේ නිදා ගන්නකොටලු

    ජීවිතයම අමාරු ගණනක් කර ගන්නේ නැතිව සමබරව ගෙනියන්න. කාල සටහනකට වැඩ කරන්න. හිත/කය පිරිසිදුව තියා ගන්න - හිතට භාවනාව මෙතැනදී උදව් වෙනවා

    ගණන් බැහැ කියල තැවෙන්නේ නැතිව පුළුවන් විෂයන් සතුටින් කරන්න. සංගීතය, චිත්‍ර, පොත් කියවීම වැනි හානියක් නැති විනොදාන්ශයකට සුළු වෙලාවක් වෙන් කරන්න (ඇබ්බැහි නොවී).
     
    Last edited:
    • Like
    Reactions: negombokollo

    thanks macho :yes: rep added
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    na ban
    mata O/L walata maths valata B ekak thiyenne habayi eka mokak hari praathiyaryakin wechcha ekak mama balan hitiye C ekak hari S ekak hari eyi kiyala

    Pissuda bn. matath thiyenne B ekakne. math hithuwe s ekak wage ei kiyala. uba hithin hithan inna widiya issella wenas karapan. ita passe wada(study) karapan.
    mehema scene ekak thiyenawa api hamogema yati awasak thiyenawa apima api gana negative side eken hithana. matath oka thiyenawa. eka hari amuthu deyak.
    ubatath ehema deyakda danne na. oya case eka matath thiyenawa. positive thinking practice karapan. :yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මානසික පැත්ත මම කතා කරන්නේ නෑ ඒක ගැන දන්න එකෙක්ගෙන් අහගනින්...
    ගනිතය ගැන මගේ අත්දැකීම කියන්නම්..
    මටත් 9 වසරට එනකම් ගනන් දිරවෙව්වෙ නෑ. 9 වසරෙ අග මට හම්බුන ගුරුවරයෙක් නිසා තමයි මට ගනිතය ටොයිස් වුනේ.
    ඉස්සෙල්ලාම හොද ගුරුවරයෙක් හොයාගනින්.
    ඊට පස්සෙ අභ්යාසය ,එකපාරක්ද දෙපාරක්ද කියන්න බෑ. තමන්ට හරියන තරම් කරන්න ඕනේ.ඊට පස්සෙ ඇගට ගනින් ශිල්පෙ.
    කලබල වෙන්න එපා.ඉස්සර මට ගනන් වැරදුනාම මම බලුව ඇයි බොලෙ මට වැරදුනේ කියල.එතකොට හේතුවට උත්තර දියන්. එක්කො සිද්දාන්ත අවුලක් ඒ කියන්නේ තියරි බෑ තියරි බැරුවනම් මොන ලබ්බක් වත් කරන්න බෑ.එකට පාඩම් කරන්න ඕනෙ. එහෙම නත්නම් ඒ ජාතියේ ගනන් බෑ. ඒ කියන්නේ ඇනලයිස් කරල අප්‍රොච් එකක් ගන්න අමාරුයි.ඒකට ඒ ජාතියේ ගනන් හදලා පුරුදු වෙන්න ඕනෙ.
    මොලේ එහෙම හිතන්න පුරුදු කරන්න ඕනේ.

    ඔකයි මම සාර්තක වෙච්ච ක්‍රමේ. මේ ක්‍රමේ උඹට හරි යන්නෙ නැති වෙන්න පුලුවන්. කල්පනාවෙන් උඹට ගැලපෙන ක්‍රමයක් හදා ගනින්.
     
    • Like
    Reactions: negombokollo

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    malayo...mageth 10 wasare lakunu thibbe 34 yi...mata hithuna mehema idala hariyanne ne kiyala;. mama parana papers kara papers karapuwahama maarama adhdAkiimak enawa....hema papes ekakama structure eka godak durata eka samaanai......mama 11 wasare awan weddui mata wedima lakunu thiyena lamai athra kenek unaa....mama aasama subject eka Maths unaa. O/L eke mata Maths walata A ekak lebuna.
    maam kiyanne parana papers hodata karapan.....hodata theory tika balapan...wedipura maths subject ekka hiytapan...papers karala ganna experience eka marama watinawa bn....
    11.gif
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    ane ammapa ban mae lanakawai eke o/l a/lui thu witarak...anyway ohoma tamai ban podi kale tiyena ewa loku wenakota change wenawa...ubata maths beri wunata wena side ekak hodata puluwan athi...maths poddak practice karapan uba o/l da karanne?

    mama vena side walata asa na bn ekayi

    maath uba wage bn :( bump

    machan mulu thread ekama kiyawapan kattiya mata help kara ubatath udawwak weyi

    ado puluwan tharam ganan hadapan..

    ok macho

    නෑ ගණන් පුලුවන් වෙන එක උපතින්ම වෙන එකක් නෙමෙයි.මට 8 වසරදි ගණන් වලට ලකුණු 60 යි.11 වසර බස්නාහිර පලාත් අපේ අවුරුද්දේ ඕලෙවල් වලට කලියෙන් පේපර් එකක් දුන්නා.(2005 O/L මොකද අපෙන් පස්සේ ඒ මගුල ඔක්කොම සබ්ජෙක්ට් වලට තියනවා කියලා කිව්වා ඒත් අපිට විතරයි එහෙම එකක් දුන්නේ.) මට ඒකට 97යි.එතනින් එහාට මම මොනවා කලාද දැන් මොකෑ කරන්නේ උවමනා නැහැ.ඒත් මම කියන්නේ උවමනාව තියෙනම් බැරි දෙයක් නෑ මචෝ.(පොර ටෝක් එකක් නෙමෙයි දුන්නේ.ගණන් උපතින් පිහිටන්නේ නෑ.වැඩිපුර හදන තරමට තමයි ප්‍රතිඵල)

    loku udawwak macho
    me paththe awata thanks

    thanx macho

    මල්ලි තවම් O/L නම් කරන්නෙ කොහොමත් ගනන් අනිවාර්යෙන් ඕනි වෙනවා නෙ ,,ඒක නිසා තියරි එක ඔලුවට හරියට දාගන්න පුලුවන් පන්තියක් හොයගන්න ..ඔය තියෙන්න බැරි කම නෙම්යි හරියට ඔලුවට යන්නෙ නැති එක ..ඒක හින්දා තම්න්ට තේරෙන විදිහට උගන්නන තැනකට යන්න ..තියරි එක දන්නෙ නැතුව නිකන් ගනන් හැදුවට නම් වැඩක් නෑ ..

    mama O/L neme macho mama hena naakiyek :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    practise meditation bro. It may help you to concentrate. start with anapanasathi. not too much. just about 15 minutes a day is enough. This is not to end your sansaric journey. But to improve your concentration. :yes:
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    මටත් හිතෙන්නේ තෝ තරම් බුරුවෙක් නැහැ කියල තාමා
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මචන් උබ ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා. මුලින්ම Positive Attitudes හදාගනින් :D:D උබේ හිත කලබලයි වගේ නම් daily භාවනාවක් කරන්න පටන් ගනින්. බැ කියල දෙයක් නැ බන් උබ හිත relax කරගෙන ගානට වැඩේට බැස්සොත් අනිවා උබ හිතන්නෙවත් බැරි තරම් හොද pass එකකට යන්න පුළුවන් වෙයි :yes::yes::yes:
    ජය වේවා...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පො බන් මටත් ඔය ගනන් නම් ඉස්සර ඉදන්ම අප්පිරියයි. එලෙවල් වල දි අකවුන්ට් එහෙම ලස්සනට අල්ලන් ගියා එක පාරයි ඉස්කොලේ නොගියේ සාමජික ගිනුම් වලින් කෙල උනා කෙල වෙන්නම අකවුන්ටින් යන්තම් c එකක් දාගත්තා. ඔව්වා ඔහොම තමා ඉතිං