පින් සිද්දවෙයි මට උදව් කරන්න

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    පින් සිද්දවෙයි මට උදව් කරන්න

    මචන්ල මම පොඩි කාලෙනම් හෙන මීටරයක්ලු (අපෙ අම්ම කියන්නෙ ),ඒකිව්වෙ මචන් මම ශිශ්‍යත්වෙත් ඔම්මෙන් පාස් .ඒත් දැන් තත්වය වෙනස් මචන්ල මට නිකන් තේරෙන්නෙ මම තරම් බූරුවෙක් තවත් නෑ කියල
    මට අනිත් උන්ට පොඩි පට්ට ලේසි ගානක් වුනත් මට හෙන අමාරුයි බන් O/L කාලෙත් මට අමාරු වුනෙ ගනනුයි විද්‍යවයි විතරයි බන් විද්‍යාවත් ටිකක් අමාරු වුනේ ගනන් බැරි හින්දයි
    දැන් උබල කියයි උබ පාඩ්ම් කරන්නැති හින්දයි උබට බැරි කියල ඒත් මම මැරෙන හැටි දන්නෙ මම විතරයි බන්
    ගනන් බැරි කම හින්ද මම හැම තැනම චොර වෙනව මචන්ල ::no::no::no:
    ගනන් විතරක් නම් මැදෑ ටිකක් ලොජිකලි හිතත්දිත් මගෙ ඔලුව නිකන් ට්‍රැක් අවුට් යනව :sorry:
    ගනන් පුලුවන් වෙන එක උපතිම්ම එන දෙයක්ද බන් මට ගොඩ යන්න කිසිම ක්‍රමයක් නැද්ද ??????
    මට මේකෙන් ගොඩ යන්න පුලුවන් මොකක් හරි ක්‍රමයක් දන්න කෙනෙක් මට කියල දෙන්නකො මට මේක දරාගන්න බැරි තරමෙ අවුලක් :(:(:(:(:(:(:(:(:(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane ammapa ban mae lanakawai eke o/l a/lui thu witarak...anyway ohoma tamai ban podi kale tiyena ewa loku wenakota change wenawa...ubata maths beri wunata wena side ekak hodata puluwan athi...maths poddak practice karapan uba o/l da karanne?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නෑ ගණන් පුලුවන් වෙන එක උපතින්ම වෙන එකක් නෙමෙයි.මට 8 වසරදි ගණන් වලට ලකුණු 60 යි.11 වසර බස්නාහිර පලාත් අපේ අවුරුද්දේ ඕලෙවල් වලට කලියෙන් පේපර් එකක් දුන්නා.(2005 O/L මොකද අපෙන් පස්සේ ඒ මගුල ඔක්කොම සබ්ජෙක්ට් වලට තියනවා කියලා කිව්වා ඒත් අපිට විතරයි එහෙම එකක් දුන්නේ.) මට ඒකට 97යි.එතනින් එහාට මම මොනවා කලාද දැන් මොකෑ කරන්නේ උවමනා නැහැ.ඒත් මම කියන්නේ උවමනාව තියෙනම් බැරි දෙයක් නෑ මචෝ.(පොර ටෝක් එකක් නෙමෙයි දුන්නේ.ගණන් උපතින් පිහිටන්නේ නෑ.වැඩිපුර හදන තරමට තමයි ප්‍රතිඵල)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මල්ලි තවම් O/L නම් කරන්නෙ කොහොමත් ගනන් අනිවාර්යෙන් ඕනි වෙනවා නෙ ,,ඒක නිසා තියරි එක ඔලුවට හරියට දාගන්න පුලුවන් පන්තියක් හොයගන්න ..ඔය තියෙන්න බැරි කම නෙම්යි හරියට ඔලුවට යන්නෙ නැති එක ..ඒක හින්දා තම්න්ට තේරෙන විදිහට උගන්නන තැනකට යන්න ..තියරි එක දන්නෙ නැතුව නිකන් ගනන් හැදුවට නම් වැඩක් නෑ ..
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ganan hadalama thamai bn purudu karaganna wenne
    hoda clz ekakata giya nan hari yai
    hithana widiha therum aragena thanienma hadala purudu wenna
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    ane ammapa ban mae lanakawai eke o/l a/lui thu witarak...anyway ohoma tamai ban podi kale tiyena ewa loku wenakota change wenawa...ubata maths beri wunata wena side ekak hodata puluwan athi...maths poddak practice karapan uba o/l da karanne?

    na ban
    mata O/L walata maths valata B ekak thiyenne habayi eka mokak hari praathiyaryakin wechcha ekak mama balan hitiye C ekak hari S ekak hari eyi kiyala
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Matath oya awula thibba A/L karapu kale..Maths kale..Eth wade atha ariye na Class wala notes piliwelata liyagaththa ...ganan kochchra haduwath baha..eth 2nd shy wenakota tika tika progress eka hadagaththa..Ita passe wadeta asa hithenawa...ganan hadann puluwan ona hatiyata..Puluwan tharam ganan hadapan..thaniyema hadanna balanna..
    godak oya island 1st 2nd wenne upathinma talent ekath ekka awa porawal..E unata katta kala kala ganan hadala Campus giya ewun one tharan innawa..amaru unata karapan. tika kalayak(3months ,4months) wage yanakota hoda progress ekak dakinna puluwan wei...Ganan nan kochchara haduwath madi bn.....:rolleyes::rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    malli o/l maths nam basics tika oluwata daganin,oya samagami samikarana,prameyawal ehema,loku loku ganan eka para hadanna yannepa,podi podi ganan hadala basic 1 danagena confident 1 hadaganin

    ado man 11 wasare 1 term eke maths walata lukunu 15i thibbe ban :D
    mama gema gahala 3rd term weddi 70 pass kara..
    o/l maths walata A .... :) man kiyapu widiyata karapan...good luck..
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    නෑ ගණන් පුලුවන් වෙන එක උපතින්ම වෙන එකක් නෙමෙයි.මට 8 වසරදි ගණන් වලට ලකුණු 60 යි.11 වසර බස්නාහිර පලාත් අපේ අවුරුද්දේ ඕලෙවල් වලට කලියෙන් පේපර් එකක් දුන්නා.(2005 O/L මොකද අපෙන් පස්සේ ඒ මගුල ඔක්කොම සබ්ජෙක්ට් වලට තියනවා කියලා කිව්වා ඒත් අපිට විතරයි එහෙම එකක් දුන්නේ.) මට ඒකට 97යි.එතනින් එහාට මම මොනවා කලාද දැන් මොකෑ කරන්නේ උවමනා නැහැ.ඒත් මම කියන්නේ උවමනාව තියෙනම් බැරි දෙයක් නෑ මචෝ.(පොර ටෝක් එකක් නෙමෙයි දුන්නේ.ගණන් උපතින් පිහිටන්නේ නෑ.වැඩිපුර හදන තරමට තමයි ප්‍රතිඵල)

    මමත් එහෙමයි මට O/L කරන කොට ගිණුම්කරණය නිකන් අන්ද මන්ද විෂයක් වගේ කොහම හරි පංතියේ පලවෙනියාගෙන් කොපි කරලා O/L පාස් වුණා A/L කලේ වාණිජ්‍ය වලින් හැමදාම ටියුෂන් එකේ වැඩ කරපුවා රෑ ම ආයෙත් හැදුවා තියරි ඇගට යනකම් කල්පනා කලා රෑට නින්ද යන්නෙත් ගණන් හදා හදා පස්සෙ යාළුවන්ටත් කියලා දුන්නා Accounting-A BS-A Econ-B ඒක නිසා ඔය හිතන විදිය කරන ක්‍රමයයි වෙනස් කරලා බලපන් සුදු පුතේ මටත් 8 වසරේ ටියුෂන් එකේ ගණන් ටෙස්ට් එකේ 0% පස්සෙ පංතියේ වැඩිම ලකුණු මගේ බැහැ කියලා නැහැ හැමෝටම පුළුවන් ඔබට ජය!!!!!!!
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    මමත් එහෙමයි මට O/L කරන කොට ගිණුම්කරණය නිකන් අන්ද මන්ද විෂයක් වගේ කොහම හරි පංතියේ පලවෙනියාගෙන් කොපි කරලා O/L පාස් වුණා A/L කලේ වාණිජ්‍ය වලින් හැමදාම ටියුෂන් එකේ වැඩ කරපුවා රෑ ම ආයෙත් හැදුවා තියරි ඇගට යනකම් කල්පනා කලා රෑට නින්ද යන්නෙත් ගණන් හදා හදා පස්සෙ යාළුවන්ටත් කියලා දුන්නා Accounting-A BS-A Econ-B ඒක නිසා ඔය හිතන විදිය කරන ක්‍රමයයි වෙනස් කරලා බලපන් සුදු පුතේ මටත් 8 වසරේ ටියුෂන් එකේ ගණන් ටෙස්ට් එකේ 0% පස්සෙ පංතියේ වැඩිම ලකුණු මගේ බැහැ කියලා නැහැ හැමෝටම පුළුවන් ඔබට ජය!!!!!!!

    thanks machan
     
  • Oct 17, 2012
    451
    110
    43
    මචං ඕනිම ගානක් හරි ඕනි ලොජිකල් 1ක් හරි විසදන්න, මුලින්ම හිත නිදහස් වෙන්න ඕනි. .. මම හිතන්නේ ඔයාට නිදහස් හිතක් නැති එකයි අවුල... ඔය ගාන්නක් හදන්න කලින් හිත සන්සුන් කර ගන්න... ඊට පස්සේ ගැන හෙමිහිට කියවල තේරුම් ගන්න.... ඊට පස්සේ හිතට දාගන්න.... ඕක හිතට දා ගත්තට පස්සේ අයෙ වෙන ඒවා ඔලුවට එනවා අඩුයි...
    ඕක හැමදාම Practice කරන්න.... එතකොට ඔයාට ඕක පුරුදු වෙයි... ඔලුව අවුල් කර ගන්න යන්න එපා..
    ගණන් හදන එකට ආසාව ඇති කර ගන්න.... මට තේරෙන විදියට ඔයාගේ මනස විසිරෙනවා වැඩියි...
    එහෙම වෙලාවට භාවනා කරන්න පුරුදු උනත් කමක් නෑ .....
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    උක්කුං බබා;16086878 said:
    මචං ඕනිම ගානක් හරි ඕනි ලොජිකල් 1ක් හරි විසදන්න, මුලින්ම හිත නිදහස් වෙන්න ඕනි. .. මම හිතන්නේ ඔයාට නිදහස් හිතක් නැති එකයි අවුල... ඔය ගාන්නක් හදන්න කලින් හිත සන්සුන් කර ගන්න... ඊට පස්සේ ගැන හෙමිහිට කියවල තේරුම් ගන්න.... ඊට පස්සේ හිතට දාගන්න.... ඕක හිතට දා ගත්තට පස්සේ අයෙ වෙන ඒවා ඔලුවට එනවා අඩුයි...
    ඕක හැමදාම Practice කරන්න.... එතකොට ඔයාට ඕක පුරුදු වෙයි... ඔලුව අවුල් කර ගන්න යන්න එපා..
    ගණන් හදන එකට ආසාව ඇති කර ගන්න.... මට තේරෙන විදියට ඔයාගේ මනස විසිරෙනවා වැඩියි...
    එහෙම වෙලාවට භාවනා කරන්න පුරුදු උනත් කමක් නෑ .....

    boru kiyanna one nane macho mama dawasata vinadi 15 -20 meditate karanawa
    erth prashne ehemamayi ban
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan ba kiyala hithanna epa puluwan kiyala hitha ganna. e wagema bawana karanna padam karanna kalin. eken sitha ekaga karaganna puluwan lesiyenma..
     
    khanti_sukha

    Member
    Dec 1, 2013
    10
    2
    0
    1. හිතන විදිහ වෙනස් කරන්න. බැහැ කියල හිතුවොත් බැහැම තමයි.

    2. ගණන් හිතින් හදන්නේ නැතුව කොලයක ගාන හදන්න. රූප සටහන් පුළුවන් හැම විටම අදින්න

    3. ගණන් හදන්න කලින් මූලධර්ම තේරුම් ගන්න.

    4. ලොජිකලි හිතනකොටත් කොලයක් අරන් ලියමින් හිතන්න. රූප සටහන් පුළුවන් හැම විටම අදින්න

    5. අමාරු ගණනක් කීපසැරයක් හදල බැරිවුනොත් ලේසි වෙන ගණනකට හරි වෙනත් සැහැල්ලු විෂයකට හෝ ක්‍රියාවකට යොමුවෙන්න. නැත්තම් පොඩි විවේකයක් ගන්න. ඊට පස්සේ කලින් ගණන

    ලේසි වෙන්න පුළුවන්.

    ගණන් සැදීමේ හැකියාව හැම විෂයකටම අත්‍යවශ්‍ය නැහැ. වෙනත් විෂයයන් වලින් ඉහළට ගිය අය ඉන්නවා. තමන් කැමති දක්ෂතාව තියෙන විෂයයන් තෝරා ගන්න පුළුවන්ද බලන්න