congrats twisted
smallvilleclerk ta mara dakshathawayak tiyanawane liweemata.

ඔව්... කොච්චර කිවුවද අපි... කොහෙද ....
මූට අපි කිවුවා... ලියපන් කෙටි කතාවක් කියලා....
මූ ලිවුවොත් ලියන්නෙම වල් කතා....ලොල්

පුරුද්ද අරින්න බැ
කොහොමත් ඕකා කෙටිකතා ලියන්න ගියොත් එහෙම එකත් අනිතිමට කොහෙන් කෙලවර වෙයිද දැන්නෙ නැ![]()
