පියඹා යනවා මා ආකාසයේ.....

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113


    JVLGVxM.gif

     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    එක මේ අපි දෙන්නාගෙ චුටි කතාවක්..සොරි ඔයාගැන කිවිව එකට......
    මෙහෙමයි ඉතින් මගෙ තියරිය සරලයි..හුගාක් අය දකින්නෙ එක සෙල්ෆිශ් ගතියක් කියලා.මට නම් එකෙ ගැටලුවක් නැ..මොකද මාව ලගින් ආශ්‍රය කරන අය දන්නවා මම කවුද කියලා...
    එකට හෙතුවත් මම කියන්නම්..මගෙ ගුරුවරයෙක් ලගට එක දවසක් මම ප්‍රශ්නයක් කියන්න ගියාම සර් මට කිවිවා "....... ජිවිතේ කියන දෙ සරලව විදින්න බලන්න..සරල නිති රිති ටිකක් අනුගමනය කරන්න,හුග දෙනෙක් සතුටු කරන්න කලින් තමන් සහ තමන් ලගම ඉන්න අයගෙ සතුට බලන්න.ඔයා බඩගින්නෙ ඉදලා අනික් අයට කන්න දුන්නා කියලා සතුටු වෙන අය අඩුයි.අනික එයාලට ආයෙ බඩගිනි වෙනවා..එ නිසා දෙගොල්ලන්ටම ප්‍රයොජන වෙන දෙ කරන්න..අසරන කෙනෙක් ට කැම දෙනවා වගෙම ජිවත් වෙන මාර්ගයත් හදලා දෙන්න.ජිවිතෙත් එ වගෙ"කියන එක..ඉතින් මම සරල නිති රිති ටිකක් එක්ක ජිවත් වෙනවා.
    කවුරු මොනවා හිතුවත් මට මොකො..මම මගෙ බුරුවා විකුනන්න පොලෙ යන්නෙ මට ඔනි විදිහට මිස අනික් අයට ඔනි විදිහට නෙමෙයි..මොකද එ මගෙ බුරුවා....

    :oo: එදා කිව්ව කෙල්ලෙක් හොයාගන්න පෝස්ට් එක තාම දැම්මෙ නෑ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :oo: එදා කිව්ව කෙල්ලෙක් හොයාගන්න පෝස්ට් එක තාම දැම්මෙ නෑ

    මම දැම්මා වගෙ මතකයි නෙ..:oo:ඉන්නකො හොයලා බලන්න..අර Jonnyss ත්‍රෙඩ් වල අඩ අඩ යනවා දැකලා මම දැම්මා එයාට හෙල්ප් එකක් විදියට...
    ඉන්න බලන්න.............
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මම දැම්මා වගෙ මතකයි නෙ..:oo:ඉන්නකො හොයලා බලන්න..අර Jonnyss ත්‍රෙඩ් වල අඩ අඩ යනවා දැකලා මම දැම්මා එයාට හෙල්ප් එකක් විදියට...
    ඉන්න බලන්න.............

    :lol::lol: ත්‍රෙඩ්වල අඩ අඩ ඇවිදින්නත් පුළුවන් ද අක්කෙ:shocked:
    ඌ හොල්මනක් ද