පියයුරු බැඳි තනපට (කොටහළු වුනු එවුන්ට පමණ&#351

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹ එක්ක යාලුවෙලා හිටිය කෙල්ලන්ට:lol:
යාලු කෙල්ලො කීයක් කියලා ඉන්නවද බන් ඕකුන්ගෙ ඕවා අදින්න ගිහින් ගුටි කන්න බෑ :lol:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යාලු කෙල්ලො කීයක් කියලා ඉන්නවද බන් ඕකුන්ගෙ ඕවා අදින්න ගිහින් ගුටි කන්න බෑ :lol:
    උබව පෙම්වතෙක් කරන් හිටපු කෙල්ලො එකෙක්වත් හිටියෙ නැද්ද උබට
    යාලු කෙල්ලන්ගෙ හරි කමක් නෑ අහල කරල බලපන්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබව පෙම්වතෙක් කරන් හිටපු කෙල්ලො එකෙක්වත් හිටියෙ නැද්ද උබට
    යාලු කෙල්ලන්ගෙ හරි කමක් නෑ අහල කරල බලපන්
    අනුන්ට අයිති කෙල්ලො අපිට එපෝ.......... :eek:
     

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    මටනම් මල පනින වැඩේ තමයි අර හම්බයෝ උන්ගේ ගැනුන්ව ගෝනි වලින් වහල දාල අපේ කෆීර් කෙල්ලන් දිහා බලල ආතල් ගන්න එක :frown::frown:
     
    • Like
    Reactions: kandya
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    නිරුවත් පියයුරු නිදහසේ චලනය වීම ඇතැම් තැන් වලදි අත්තටු ගසා ඉගිලෙන්න වෙර දරන හංස පැටවුන්ටත් සමාන කරල උපමා කරල තියෙනව.


    මචං පුරාන පඬිවරු පියයුරු වලට හංසයෝ කියල කිව්වේ, හංසයාට දියෙන් කිරි වෙන් කර ගන්න පුළුවන් කියන නිසා. නැතුව පියයුරු නිදහසේ චලනය වන නිසා නෙවි.?
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :lol:
    මටනම් ඒත් හිතෙනව නිරුවත් ලැමට වඩා තනපටකින් බැඳුනු ලැම ලස්සනින් වැඩී කියල.මොකද කියනවනම් ඒ තුල හුදෙක් රාගිකත්වයට වඩා සභ්‍ය ලස්සනක් තියෙනව.

    :yes::yes::yes:
    මාත් හිතනවා මේක හරි කියලා