පියයුරු 200 යි ගෑනු සියයි 🤦

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඉස්සර ගෙවල්වල අම්මලට එක දරුවෙක් හම්බුනාම ඒ දරුවට එක තනයකින් කිරිදෙන ගමන් කිරිනැති අම්මෙක්ගෙ දරුවෙක් අරන් අනිත් තනෙන් කිරිදුන්නා. උඹලා වැරදියට හිතුවට කරන්න දෙයක් නෑ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හොද වෙලාවට ඕක ගැනියෙක් කිව්වේ ජෙප්පෙක් කිව්වනං , ගුපි පොහොට්ටු හොරිකඩයෝ ටික පොළොවේ පස් කයි :D
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය කියන්නේ ගෑනු සීයක් දූෂණය කරලා ඒකෙ සතුටට පාටි දාපු පොහොට්ටුවෙ මන්ත්‍රී ගෑන ලියපු කවියක්.උඹලට කවියට තමා කහන්නෙ නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    ඔය කියන්නේ ගෑනු සීයක් දූෂණය කරලා ඒකෙ සතුටට පාටි දාපු පොහොට්ටුවෙ මන්ත්‍රී ගෑන ලියපු කවියක්.උඹලට කවියට තමා කහන්නෙ නේද?
    ඇයි JVP කාලේ හමුදාවේ එවුන්ගේ පවුල් වල අය දූෂණය කරලා මරපු ඒවා ගැන කවි සීපද ලියැවෙන්නේ නැද්ද ඔය පට්ට වෙසිට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ලොන්ත NPP පොන්නයෝ ගෑනුන් විකුණාගෙන කන තැනට වැටිලා 🤣🤣

    ටොයිලට් වල ලියන කවිත් ස්ටේජ් වල කියනවා. 😂😂😂

    නලු නිලියෝ කලාකරයෝ එන එකට jvp එවුන් උජාරු වෙන්න එපා. දැන්ම කිව්වේ පස්සේ දිරවගන්න අමාරු වෙන නිසා.
    ලොන්ත ගෝටාගේ ඒවටත් ඔය සෙට් එකම නැග්ගා.මැරිලා ඉපදිලා නැනේ උබලාා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇයි JVP කාලේ හමුදාවේ එවුන්ගේ පවුල් වල අය දූෂණය කරලා මරපු ඒවා ගැන කවි සීපද ලියැවෙන්නේ නැද්ද ඔය පට්ට වෙසිට
    ඉතින් උන් ගැන උඹ ලියපන්කො දන්නව නම්.ඔක්කොම ජෙප්පොද කරන්න ඕන?
     
    • Haha
    Reactions: shenat and gamerlk

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ටොයිලට් වල ලියන කවිත් ස්ටේජ් වල කියනවා. 😂😂😂

    නලු නිලියෝ කලාකරයෝ එන එකට jvp එවුන් උජාරු වෙන්න එපා. දැන්ම කිව්වේ පස්සේ දිරවගන්න අමාරු වෙන නිසා.
    ලොන්ත ගෝටාගේ ඒවටත් ඔය සෙට් එකම නැග්ගා.මැරිලා ඉපදිලා නැනේ උබලාා
    ටොයිලට් වල ලියන කවි නෙවෙයි ඔය කවිය ලියල තියෙන්නෙ රුවන් බන්දුජීව කියන රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනපු කවියා.ඕක ලියල තියෙන්නෙ ගෑනු සීයක් දූෂණය කරලා ඒකෙ සතුටට පාටි දාපු පොහොට්ටු මන්ත්‍රී ගැන.මේ කවිය ගැන කසන තරම් ඒ සිද්දිය වෙලාවෙ උඹලට කැසුවෙ නෑ නේද?