පියවි~~Hemin Awidin-Piyavi Teledrama~~

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ලස්සන song එකක් නේද? මටනම් ලස්සනයි බන්:love::love::love:
    පුළුවන් කෙනෙක් මේකේ lyrics එක හොයල දියන්කෝ..:( jpg එකක් උනොත් හොඳයි.. :yes:

    https://www.youtube.com/watch?v=h4_23CRxEUk

    පුළුවන් කෙනෙක් මේකේ lyrics එක හොයල දියන්කෝ..:( jpg එකක් උනොත් හොඳයි.. :yes:

    Last edited:

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    හෙමින් ඇවිදින්
    ඇඳි සිත්තම් පෙළ අතරින්
    සිහින් හැඟුමන්
    මන් මත් කර සැරි සරමින්
    සිත රැදෙනා ඉමේ ඔබ පමණයි හඳුනන්නේ
    කෙලෙසකදෝ හදෙන් මිදුනේ ආදරෙන්
    තුරුණු වැස්සේ ඔබ හා මා තෙමුනා
    පහසෙන් හද පැතුමන් පෙර දිනයේ විඳිමින්
    බිඳ දැහැනේ සඳවතියේ
    සිත දැවෙනා අඩ අඳුරේ
    සඳ සිසිලේ හිරු අඹරේ ඇවිදින්
    ඔබෙන් සොයමින් සිත අරගත්
    හසරැල්ලෙන් සිතෙන් බැඳෙමින් යලි සිසිලස විඳ ගනිමින්
    හද සොයනා සෙනේහෙ මම ඔබවේ ඔබ මාගේ
    කෙලෙසකදෝ හදෙන් මිදුනේ ආදරෙන්

    ගායනය: සමන් නිශාන්ත
     
    • Like
    Reactions: tha123

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...

    හෙමින් ඇවිදින්

    හෙමින් ඇවිදින් ඇඳි සිත්තම් පෙළ අතරින් - සිහින් හැඟුමන් මන් මත් කර සැරි සරමින්
    සිත රැදෙනා ඉමේ - ඔබ පමණයි හඳුනන්නේ
    කෙලෙසකදෝ හදෙන් මිදුනේ ආදරෙන්

    තුරුණු වැස්සේ ඔබ හා මා තෙමුනා පහසෙන් - හද පැතුමන් පෙර දිනයේ විඳිමින්
    බිඳ දැහැනේ සඳවතියේ සිත දැවෙනා අඩ අඳුරේ - සඳ සිසිලේ හිරු අඹරේ ඇවිදින්

    ඔබෙන් සොයමින් සිත අරගත් හසරැල්ලෙන් - සිතෙන් බැඳෙමින් යලි සිසිලස විඳ ගනිමින්
    හද සොයනා සෙනේහෙ - මම ඔබවේ ඔබ මාගේ

    thnx bn.. rep+
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලස්සන song එකක් නේද? මටනම් ලස්සනයි බන්:love::love::love:
    පුළුවන් කෙනෙක් මේකේ lyrics එක හොයල දියන්කෝ..:( jpg එකක් උනොත් හොඳයි.. :yes:

    https://www.youtube.com/watch?v=h4_23CRxEUk

    පුළුවන් කෙනෙක් මේකේ lyrics එක හොයල දියන්කෝ..:( jpg එකක් උනොත් හොඳයි.. :yes:

    මම ආසම සින්දුවක් බන්.. පියවි එකෙ සින්දු 2 ක් තියනව බන්. අනික් එකත් හොයාගෙන අහල බලපන් බන්.. එකත් හොඩයි. හැබැයි හෙමින් ඇවිදින් එක තමයි සුපිරිම මචන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Dinakshi ගෙ chatacter එක පවු නේද බන්. ඕකේ අනිත්ම episode එක net එකේ නැද්ද බන්. Youtube එකේ නැහැනෙ
     
    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    Dinakshi ගෙ chatacter එක පවු නේද බන්. ඕකේ අනිත්ම episode එක net එකේ නැද්ද බන්. Youtube එකේ නැහැනෙ

    Piyavi කියලා සර්ච් කරපන්. එපි 30 කොහෙද අහු උනා අද.