පියානෝ music එකක් ඇහිලා වෙච්ච දෙයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113

    අඩො දැන් ආසවක් ඇවිල්ලා තියෙන්නෙ piano එකක් ගහන්න ඉගෙන ගන්න. ඒකට හේතුව මෙන්න මෙවගේ මෙලොඩි කීපයක් ඇහුන නිසා. උඹලටත් අහන්න ආසවෙයි කියලා මෙතන ශෙයාර් කරනවා.

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,843
    2,753
    113
    ළමයි ඉන්න තාත්තලා ඉන්නවනම් මේකේ ,උබලගේ පොඩි උන්ට ළමා කාලේදි විදින්න ආස දේවල් ,පුලුවන් කාලේදි අරන් දියන්. පේනවනේ. පියානෝ ගහන්නයි, ටින් ටින් පොත් ගන්නයි, ගේම් ගහන්නයි දැන් තමා මතක් වෙලා තියෙන්නේ. පරන ඇරියස් කවර් කරන ගමන් නොලැබුනු ඇටෙන්ෂන් එක ගන්න අහිංසක උන්ට චණ්ඩි පාට් දානවා

    වයසට ගිහින් මිස්වුනු දේවල් ට්‍රයි කලාට අවුලක් නැ.. හැබැයි ගොඩක් cringe වුනාම උගේ මුල්කාලේ ගැන තේරෙනවා ඉතින්
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393

    Gon talks!
    @tharakaf It's a fun thing to learn... go ahead!!!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    Me sound nan enne high end piano ewala ban.nattan chock chock gala chora sound enne.
    Wenna puluwan machan. Yamaha ekak aran daanna kiyala baluwe. 5k witara wei wage.

    Gon talks!
    @tharakaf It's a fun thing to learn... go ahead!!!
    Haha another Anuradhara type loser ban. Even his father calls him a fail ponnaya. So he comes to EK to pretend to be successful to numb the pain 🤭 🤭
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පියානෝ මියුසික් මටනං ලයිව් අහනකොට දැනෙන ෆිලින් එක ස්පීකර් වලින් ඇහුවට දැනෙන්නේ නෑ. නත්තල් දවසට කලින් රෑ මම සාමාන්‍යයෙන් කලින්ම පල්ලියට යනවා. පියානෝ මියුසික් අහන්න ඕනි නිසාම. ❤️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,628
    86,994
    113
    ආශ්චර්යමත් රටක
    උබලගෙ සජිත් මාත්තයගෙන් ඇහුවෙ නැද්ද කොහෙන්ද ගත්තෙ කියලා? පොර හැමවෙලේම උගේ පියානෝ එක ගැන කියනවනේ “මගේ පියානෝ” කියලා 🙂

    PS: ඉඩමෙ සල්ලි තව ඉතුරුද? 🫢
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මේක මම අහලා තියෙන පට්ටම අමුතු ලස්සනක් තියෙන එකක්
    මේක හදලා තියෙන්නෙ බෙල් වල තියෙන සද්දේ වගේ ඇහැන්නලු

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    උබලගෙ සජිත් මාත්තයගෙන් ඇහුවෙ නැද්ද කොහෙන්ද ගත්තෙ කියලා? පොර හැමවෙලේම උගේ පියානෝ එක ගැන කියනවනේ “මගේ පියානෝ” කියලා 🙂

    PS: ඉඩමෙ සල්ලි තව ඉතුරුද? 🫢

    Umbala itin joka andath lapayagen ahala andata api ehema nane ponz. search kala gaththa,

    Aaah idam wikunala, eha gedara unge illan, naththan balen pawaragena wage ewa karala ganna jeppo newine ban api 🤭 🤭