අඩො දැන් ආසවක් ඇවිල්ලා තියෙන්නෙ piano එකක් ගහන්න ඉගෙන ගන්න. ඒකට හේතුව මෙන්න මෙවගේ මෙලොඩි කීපයක් ඇහුන නිසා. උඹලටත් අහන්න ආසවෙයි කියලා මෙතන ශෙයාර් කරනවා.
Gon talks!ළමයි ඉන්න තාත්තලා ඉන්නවනම් මේකේ ,උබලගේ පොඩි උන්ට ළමා කාලේදි විදින්න ආස දේවල් ,පුලුවන් කාලේදි අරන් දියන්. පේනවනේ. පියානෝ ගහන්නයි, ටින් ටින් පොත් ගන්නයි, ගේම් ගහන්නයි දැන් තමා මතක් වෙලා තියෙන්නේ. පරන ඇරියස් කවර් කරන ගමන් නොලැබුනු ඇටෙන්ෂන් එක ගන්න අහිංසක උන්ට චණ්ඩි පාට් දානවා
වයසට ගිහින් මිස්වුනු දේවල් ට්‍රයි කලාට අවුලක් නැ.. හැබැයි ගොඩක් cringe වුනාම උගේ මුල්කාලේ ගැන තේරෙනවා ඉතින්
Wenna puluwan machan. Yamaha ekak aran daanna kiyala baluwe. 5k witara wei wage.Me sound nan enne high end piano ewala ban.nattan chock chock gala chora sound enne.
Haha another Anuradhara type loser ban. Even his father calls him a fail ponnaya. So he comes to EK to pretend to be successful to numb the painGon talks!
@tharakaf It's a fun thing to learn... go ahead!!!
Ado you need to close your eyes and listen to it. Patta feeling ekak enawa.1st eka nan patta.1 weni dhayanata giya
Close karoth rahat wenawa.dan shape eke inneAdo you need to close your eyes and listen to it. Patta feeling ekak enawa.
If you like these melodies, you will also like yanni's music I think.
Sustain on wela thiyenne, that's why sounds beautiful,, Chords change parak start ekata karanna,, ahan inna puluwan tikak hariMe sound nan enne high end piano ewala ban.nattan chock chock gala chora sound enne.
උබලගෙ සජිත් මාත්තයගෙන් ඇහුවෙ නැද්ද කොහෙන්ද ගත්තෙ කියලා? පොර හැමවෙලේම උගේ පියානෝ එක ගැන කියනවනේ “මගේ පියානෝ” කියලා
PS: ඉඩමෙ සල්ලි තව ඉතුරුද? 🫢