පියානෝ music එකක් ඇහිලා වෙච්ච දෙයක්

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    @Solo Rider මේහේ වරෙන්. මුට පියානෝ ගහාන්න උගන්නාපන්

    Dance Dancing GIF by DevX Art
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,977
    113
    ආශ්චර්යමත් රටක
    පියානෝ මියුසික් මටනං ලයිව් අහනකොට දැනෙන ෆිලින් එක ස්පීකර් වලින් ඇහුවට දැනෙන්නේ නෑ. නත්තල් දවසට කලින් රෑ මම සාමාන්‍යයෙන් කලින්ම පල්ලියට යනවා. පියානෝ මියුසික් අහන්න ඕනි නිසාම. ❤️

    අපිත් පල්ලියට ගිහින් පියානෝ මියුසික් අහන්න කැමතියි.

    @N A K A M U R A
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මේක මම අහලා තියෙන පට්ටම අමුතු ලස්සනක් තියෙන එකක්
    මේක හදලා තියෙන්නෙ බෙල් වල තියෙන සද්දේ වගේ ඇහැන්නලු



    Yes.... It's obvious from the name. La Campanella is "The Little Bell". Campanile is an Italian Bell Tower. (usually beside a Church)
    La Campanella is derived from a larger work – the Grandes études de Paganini – and is famous for being one of the most difficult pieces ever written for piano.

    There are many piano videos from Lang Lang the renowned Chinese pianist. Here's "Für Elise" performed by him.

     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    අඩො දැන් ආසවක් ඇවිල්ලා තියෙන්නෙ piano එකක් ගහන්න ඉගෙන ගන්න. ඒකට හේතුව මෙන්න මෙවගේ මෙලොඩි කීපයක් ඇහුන නිසා. උඹලටත් අහන්න ආසවෙයි කියලා මෙතන ශෙයාර් කරනවා.





    ඔකේ පලවෙනි video එකේ තියෙන music එකයි මේ පහල තියෙන එකෙයි ටිකක් එක වගේ වයිබ් එකක් තියෙන්නෙ


     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,416
    113
    ඔකේ පලවෙනි video එකේ තියෙන music එකයි මේ පහල තියෙන එකෙයි ටිකක් එක වගේ වයිබ් එකක් තියෙන්නෙ



    Meya issara protégé ekak widiyata tama salakuwe. Eth mature wenna kalin money/fame awilla ewa hariyata handle nokara ehemama fade wela giya. E wage fade wechcha charitha godak tiyenawa. Brittney spears unath e wage tama. Wayasta daranna/terum ganna puluwan wenna kalin yam yam dewal labunamawa wenna puluwan wipath tama ewa.

    Ave maria ekey mama danna variation 2k tiyenawa. Ekak Schubert



    Anith eka Gounod ge eka.



    Oya uda dekama Luciano Pavarotti kiyana Tenor kiyana ewa.

    ------ Post added on May 23, 2024 at 11:13 AM
     
    • Like
    Reactions: RandomGuy