මටත් ආසයි බන් මෙහෙම බත් කටක් කන්න.....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මහ සක්කිලියෙක් බං.. අච්චර ගුලියක් ඔහොම ඔබාගන්නවද මන්දා.. ඉන්දියාවෙ මහ උට්ටෙ ඩයල් ඉන්නෙ..:dull: මං දැක්කා එකෙක් පල්සර් එකක් ඔළුව උඩ තියන් යනවා ත්‍රේඩ් එකක දාලා තියෙනවා..:rofl:

    බත් නෙමේද කොහෙද බං.. :baffled:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    apo ban simenthi ananawa wagene ananne. appiriyayi. mama nam akamathima ratawal walin ekak. patta chater

     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    apo ban simenthi ananawa wagene ananne. appiriyayi. mama nam akamathima ratawal walin ekak. patta chater


    එහෙම කියන්න එපා මචන්. ඉන්දියාවට පු* දෙනවා නෙවෙයි ලංකාවේ එවුන් ගොඩක් ඉන්දියාව කිව්වම මතක් කරගන්නේ ඔය වගේ දේවල්. එත් india කියන්නේ 1.4 b ජීවත් වෙන රටක්. උඹට ඔය beach එකක ජරා කරනවා වගේම ඕනෙනම් බලාගන්න පුළුවන් එක meal එකකට රුපියල් 20-30 දාහ වියදම් කරන අයත්. ඒ දෙගොල්ලොම ජීවත් වෙන්නෙත් රුපියල් 5 ක දුරක.
    ජීවිතේ එක පාරක් හරි ගිහින් බලල එන්න.



    OxY6VEi.jpg



    hfOhXDo.jpg




    LvI34Bk.jpg




    UsHF6za.jpg




    iNCm2yK.jpg




    qY8rvZR.jpg




    mz8dCLZ.jpg




    7l7FvsD.jpg




    GeZggP7.jpg




    ralJZtT.jpg




    6xZiify.jpg




    Lp584W8.jpg




    Cb6kINk.jpg