පියුමි හංසමාලි missing

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,503
    16,259
    113
    ඉන්ස්ට ප්‍රෝෆයිල් ඵකත් නෑ..FB ඵකේ updates නෑ..සුදු වෙන්න ගහපු ඉන්ජෙක්ෂන් ඵකෙන් මොකක්හරි දෙයක් වෙලාද දන්නෑ..මයිකල් ජැක්සන්‍ට වුනෙත් ඒ වගේ දෙයක් නේ...:eek:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    සරත් වීරසේකරට කොරෝනා හැදුණ නිසා නිළියකට වුණ දේ...... 😂

    ඔන්න youtube ට්‍රෙන්ඩින්ග්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඉන්ස්ට ප්‍රෝෆයිල් ඵකත් නෑ..FB ඵකේ updates නෑ..සුදු වෙන්න ගහපු ඉන්ජෙක්ෂන් ඵකෙන් මොකක්හරි දෙයක් වෙලාද දන්නෑ..මයිකල් ජැක්සන්‍ට වුනෙත් ඒ වගේ දෙයක් නේ...:eek:
    සරත් වීරසේකරගේ ගෙදර බැලුවේ නැද්ද ?
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ලංකාවේ ඉන්නේ අමු මීහරක් කිසි දෙයක් හොයලා බලන්නේ තප්පුලනවා... 99% ක්ම
    Jackson said he had not purposely bleached his skin and that he was not trying to be anything he was not. Later he revealed that he had been diagnosed with the skin disorder vitiligo, which results in white patches on the skin and sensitivity to sunlight. To treat the condition, he used makeup to even out his skin.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලංකාවේ ඉන්නේ අමු මීහරක් කිසි දෙයක් හොයලා බලන්නේ තප්පුලනවා... 99% ක්ම
    Jackson said he had not purposely bleached his skin and that he was not trying to be anything he was not. Later he revealed that he had been diagnosed with the skin disorder vitiligo, which results in white patches on the skin and sensitivity to sunlight. To treat the condition, he used makeup to even out his skin.
    anna ehema therena sinhalen kiyapanko