පියුරිට් ගැන නොදන්නා දේ

deepaldgd

Active member
  • Dec 22, 2007
    130
    35
    28
    mamath purit 1k use karanawa. gedara thundenek innawa filter kit 1 auruddakata wad use kara. samanyayen gedaraka watura unu karala bonne na (more expensive ). danata market 1ke thiyena hondama filter 1 purit kiyala tamai mata hitenne.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thnx machan
    ++
    thanks MR.Tom
    rep added :)
    thanks machoooo
    රුපියල් 3000 විතර තියෙන ඒවා නම් කවුරුත් ගන්න එපා. උඩ තියෙන ceramic ෆිල්ටර් එක බ්ලොක් උනාම සුද්ධ කරන්න කරදරයි. ලොකුම ප්‍රශ්නේ තමයි ඒ ceramic ෆිල්ටර් එක බඳට හයි වෙන තැන ඉරිතලනවා, එතනින් බින්දු බින්දු වතුර ලීක් වෙන්න ගන්නවා කාලයක් යනකොට.


    100% අංගසම්පූර්ණ නැති උනාට Unilever පියුරිට් එක සෑහෙන්න හොඳයි. මම ඔය දෙකම පාවිච්චි කරලා තමයි මේ කියන්නේ.


    ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ. ක්ලෝරීන් සහ අනෙකුත් බැර ලෝහ තියෙන වතුර නටන තෙක් උනුකරන එක හොඳම නැහැ. එතකොට හැදෙනරසායනික වලින් අනෙකුත් අතුරු ආබාද රැසක් හැදෙන්න පුළුවන් දීර්ගකාලීන පාවිච්චිය නිසා.




    මම නම් එකක් ගත්තා...... හැබැයි ඒකට දාන්නේ, පාරේ ලයින් එකෙන් එන වතුර විතරයි..... ඒ වතුර දාලත්, අර ෆිල්ටර් එක මඩ පාට වෙනවා..... කොච්චර ජරාවක් අපි බොනවා ඈත්ද.....?? :(
    එළකිරි විස්තරේ බන්

    3000 ekath maru karanna one
    3000 ewa aran mama hoda katu kala tiyenawa.

    Anika watura liter 1500k rat karanna yana cost eka koccharak kiyalada uba hitanne?
    elazzzzzz

    Thanks machan...7+
    ela post eka ... sirama kathaawa.. TFS
    attada?aiyo salli.ekak aran sati 3i ,salli saban kiwalu
    3000 eka sapay machanla
    3000 ekata wadanam pureit eka hodai kollo ... aduma gane mokak hari standard filtering ekak thiyenawa ...
    බහුජාතික සමාගමකින් මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ...
    දැනුවත් කිරීම ගැන ස්තුතියි


    elakiri eke sarpayoth innawa neh:baffled::baffled::baffled:
    Good Post පුටා..:love:
    thanks 3+ ...

    mamath purit 1k use karanawa. gedara thundenek innawa filter kit 1 auruddakata wad use kara. samanyayen gedaraka watura unu karala bonne na (more expensive ). danata market 1ke thiyena hondama filter 1 purit kiyala tamai mata hitenne.

    කමෙන්ට් කරපු හැමෝටම මාගේ ස්තූතිය..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Normal Hot / Cold Water Filter ekata Current Godak Yanawada ? Office wala Use karanne ??

    දන්න විදියට නම් යනවා. ගොඩක් ඒවගේ තියෙන්නේ ෆිල්ටර් කරනවට වඩා මේ රූපෙ තියෙනව වෙගේ පිරිසිදු වතුර බෝතල් හයි කරලා ටැප් වලින් ගන්න විදියක්.
    8d5ab056-57f3-11e2-997a-12313b05ca02.jpg

    මේ බෝතරලයක් නම් 250 ක් වෙනවා. මේකට නිකං වතුර දාලා වැඩක් නෑ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    3000 ෆිල්ටර් ගැන කතාව නම් සහතික ඇත්ත. හැබැයි ක්ලෝරීන් සහ අනෙකුත් බැර ලෝහ උනුකරල බොන එක නම් එච්චර හොඳ නැහැ. 100% හොඳම වතුර ඕනේ නම් පියුරිට් එකෙන් ෆිල්ටර් කරලා, උණු කරලා බීපල්ලා. හැබැයි මම දන්නා ගොඩ දෙනෙක් ඉන්නවා පියුරිට් එකේ වතුර අත දරුවන්ටත් දෙන.


    pureit eka ena oya 1700 withara deela maru karana germ kill kit eke chlorine release karana item ekak thiyanawa. Eka inbuilt battery walin wada karanne water flow eka deletect kalla eka auto on off wenawa. Eken thama wathura wala thiyana germ kill wenawa kiyanne. Eka thama wathura rath karala germs kill karana ekata samana karanne.

    Habai 3000 normal filter ekak gaththama wenne eke athule thiyanne eka eka gal jathi arawa mewa dapu filter. Ewa tika kalayak use kalama sewala bandenawa eka eka germ ewa athule hadenawa. normal filter eke maru karanna kiyanne uda thiyana nano filter eka withrai. Ekath ape kattiya maru karanne naha. Enisa oya laba filter use karanna epa.

    Hondama nam Distilled water, ehema bari nam current ekata plug karana UV filters, ewath wiyadama wadi nam pureit wage filter parts kalekadi maru karana filters.
    pureit eken hariyata filter wenawa kiyala sure naththan thamanma gedara wathura unu kalla redakin filter karala ganna ona. habai ekedi wathurata mix wela thiyana chemicals nam ain wenne naha.

    Waradilawath sadakal thiya ganna 3000 filter use karanna epa. Ewa wala athule germ hadenawa. eeta hondai nikan tap eken wathura bonawa.
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Time to Filter

    Unilever Pureit එකේ, වතුර පෙරෙන්න කොච්චර වෙලාවක් යනව ද?
    වතුර අනුව ඒක වෙනස් වෙනව ඇති...

    සාමාන්‍යයෙන් පාරෙ tap line එකෙන් එන වතුර, පුරවන එකේ full එකක් යටට එන්න කොච්චර වෙලා යනව ද?

    අලුතෙන් එකක් ගත්ත, විනාඩි 15කින් විතර පිරෙනව වගේ!
    call කරල ඇහුවම කිවුව වතුර හොඳ නම් ඉක්මනට පෙරෙනව කියල... ඒත් සුවර් නැති නිසා මෙතන අහල බලන්නෙ :D

    ඇතුළෙ කෑල්ලක් වැඩ නැති වෙලා වතුර නිකම් එනවද කවුද දන්නෙ :p
    සමහර කෑලි වැඩ නැති උණාම auto off වෙලා වැඩ කරන එක නවතිනව කියල තියනව, ඒත් හැම part එකම එහෙම වෙන්නෙ නැද්ද දන්නෙ නෑ!!!
    :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    මාත් අවුරුදු හතරක් විතර තිස්සේ පාවිච්චි කරනවා ඕකක්..... කියන තරමට ඔය පෙරිල්ල නම් වෙනවද කියලා සැකයි.....!! :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    pureit eka ena oya 1700 withara deela maru karana germ kill kit eke chlorine release karana item ekak thiyanawa. Eka inbuilt battery walin wada karanne water flow eka deletect kalla eka auto on off wenawa. Eken thama wathura wala thiyana germ kill wenawa kiyanne. Eka thama wathura rath karala germs kill karana ekata samana karanne.

    :oo::oo: GT මාමි ඔයා වැරදි..... :P ඔය ජර්ම් කිල් කිට් එක ඇතුලේ ඇති බැටරියක් නෑ..... ක්ලෝරීන් පුරවලා.... ස්ප්‍රින් එකක් මගින් ප්‍රෙස් කරලා තියෙන්නේ ඕක..... මම එකක් කෑලි කෑලි කරලා බැලුවා..... අපිටත් ඉතින් "අදාල නෑ නේ" ඒවා අදාල කරලා බලන්න අමාරුවනේ..... :P