පියුරිට් ගැන නොදන්නා දේ

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේකට පට්ට වියදමක් යනව බන් මුලින්ම ගන්න 10,000ක් විතර යනව ඊට පස්සෙ මාස 2ට විතර සැරයක් 1800ක් ගානෙ filter කෑලි දාන්නෝන
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    මේකට පට්ට වියදමක් යනව බන් මුලින්ම ගන්න 10,000ක් විතර යනව ඊට පස්සෙ මාස 2ට විතර සැරයක් 1800ක් ගානෙ filter කෑලි දාන්නෝන

    මාස 2 k ? sure da ? iita wada kal tiyaganna barida ? :oo:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    :oo::oo: GT මාමි ඔයා වැරදි..... :P ඔය ජර්ම් කිල් කිට් එක ඇතුලේ ඇති බැටරියක් නෑ..... ක්ලෝරීන් පුරවලා.... ස්ප්‍රින් එකක් මගින් ප්‍රෙස් කරලා තියෙන්නේ ඕක..... මම එකක් කෑලි කෑලි කරලා බැලුවා..... අපිටත් ඉතින් "අදාල නෑ නේ" ඒවා අදාල කරලා බලන්න අමාරුවනේ..... :P
    Mama machan oka 2013 dapu comment, eetath issara thama mama oka gana hoyala baluwe 2011 wage, edawas wala mama oka gana ungen ahanakota oke batt ekak thiyanawa kiyala thama kiwwe. Internet eketh than keepekema ehema thibba. Marketing un boru kiwwada naththan edawas wala part eka dan baala karala nikan spring daala ewanawada kiyala mama danne naha.

    Namuth dan mama ebay and amazon search kalama thaamath okata battery pack kiyala samaharu daala thiyanawa.
    http://www.amazon.in/HUL-Pureit-Classic-Germkill-Autofill/dp/B00E9G8KOY
    http://www.ebay.in/itm/PUREIT-GERMKILL-KIT-FOR-CLASSIC-23-LITERS-MRP-525-/191159242209
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mama machan oka 2013 dapu comment, eetath issara thama mama oka gana hoyala baluwe 2011 wage, edawas wala mama oka gana ungen ahanakota oke batt ekak thiyanawa kiyala thama kiwwe. Internet eketh than keepekema ehema thibba. Marketing un boru kiwwada naththan edawas wala part eka dan baala karala nikan spring daala ewanawada kiyala mama danne naha.

    Namuth dan mama ebay and amazon search kalama thaamath okata battery pack kiyala samaharu daala thiyanawa.
    http://www.amazon.in/HUL-Pureit-Classic-Germkill-Autofill/dp/B00E9G8KOY
    http://www.ebay.in/itm/PUREIT-GERMKILL-KIT-FOR-CLASSIC-23-LITERS-MRP-525-/191159242209

    එහෙනම් ලංකාවට දැන් එන්නේ බාල බඩුද දන්නෙ නෑ මචං. කොහොමහරි තියන්නෙ නම් ප්ලාස්ටික් ස්ප්‍රීන් එකක්. ස්ප්‍රීන් එකක් කිව්වට ඒක ස්ප්‍රීන් එකක් මත් නෙවෙයි අකුලපු ප්ලාස්ටික් කෑල්ලක්. ඒකෙන් ක්ලෝරින් කැටේ ටික ටික ඉස්සරහට තල්ලු වෙනවා. එතකොට වතුර ටික් ක්ලෝරීන් කැටේ ගෑවිලා පහලට යනවා.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දැන් හුගක් අය අර වතුර ලීටර් 19 තඩි බෝතල් ගෙදෙට්ට ගෙන්නන් බොන්නේ..
    වතුර උණු කර කර වක්කරන එක එපා වෙනවා !
    වියදම නං අඩුයි තමා..
    ඔය කියන විදිහට 1500 ලීටර් නං 1800න් හැකි අවුලක් නෑ..:rolleyes:
    මොකද ලීටර් 19 බෝතල් ගන්න එකෙක්ට
    බෝතලයක් 150 ගානේ 1500 ලීටර් දැම්මොත් 11,000/=
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    3000 ට විතර තියෙන ෆිල්ටර් එකක් අරන් වතුර උණු කරලා දානවා අපිනම්..
    :yes::yes:

    මෙතන Comment කියවල බැලුවොත් ඒවගෙ තියෙන්නෙ ඔය කරන වැඩ දෙකම හොඳ නෑ කියල!!!
    :shocked:
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    ඒ ක නෙමෙයි... අර tap වලට හයි කරන පොඩි filter ගන්න තැනක් තියනව ද?
    නිකම් මඩ, සෙවළ පෙරාගන්න!

    chemicals, activated carbon තියන ඒව නෙමෙයි.... සරලව පෙරෙන ඒව!..
    පාර අයිනෙ නම් දැකල තියනව, ඒව සුවර් නෑ නෙ ;)
    Ebay එකෙත් තියනව!... මෙහෙ කඩ වල තියනව ද, කොහෙ ද?
    :confused:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපි ගෙදර පාවිචිචි කරන්නෙ Auto Fill ප්යුරිටි යුනිලිවර් එක.ඒක 99% විතර විස බිජ විනාශ කරනවා කියනවා..ඇත්ත නැත්ත දෙවියෝ තමා දන්නෙ.අපි වතුර උනු කරලා නමි නොවෙි දාන්නෙ..තාම ගත්ත අලුත,තාම කාටිරිජ් මාරැ කරෙ නැහැ..ඒත් කිසි සෞඛ්‍ය ගැටලුවක් නැහැ මචං..දැන් අරන් අවු: 1 මාස: 4 ක් වෙනවා.මම නමි කියන්නෙ ඔයාගේ කැමැත්ත අනුව ප්යුරිටි යුනිලිවර් හෝ සාමන්‍ය වතුර උනුකරන විල්ටර් එකක් ගන්න.දෙකම එකයි,අවුලක් නැහැ,වෙනසකට තියෙන්නෙ සාමන්‍ය විල්ටර් වලට උණු කරලා නිවලා වතුර දාන්න ඔිනා,ඒ කරදරය තියනවා.අනෙක කාලයක් යනකොට ව්ල්ටර්ස් බරැන්ඩි වල parts-කාටිරිජ්ස් නැතුව යනවා,කෝකත් එහෙමයි.ඒත් මෙි දවස්වල වැඩියෙන් ගන්න හොදයි කියලා හිතන Latest බරැන්ඩි එකකින් ගත්තොත් හොදයි. කාලයක් parts තියේවි..මම නමි කියන්නෙ 10000/= ට Auto Fill ප්යුරිටි යුනිලිවර් එක ගන්න කියලා.කලින් අපි අවු: 4-5 ක් වැඩිය Usha Brita සාමන්‍ය විල්ටර් පාවිචිචි කලා,අපි දිගටම වගේ යුස් කලා,ඒකත් අවුලක් නැහැ.දැන් ඒක ලංකාවෙි පලාතේවත් නැහැ,parts නැහැ කිවිවා..ආව ඉක්මනින් බැරැන්ඩි එක ගියා.මන්දා කැමති එකක් බලලා ගන්න ,තීරනය ඔබ අතේ.සහෝ..ජය..:yes:

    කාටිරිජ්,වතුර රත් කිරිම ගැන දැනුවත් කලාට Thanks,Rep +++++

    View attachment 65287

    View attachment 65289

     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    wiyadama gena kiyan nethuwa wikunanawa nam eka godak weradi, anik filter wala wage newei wiyadama wedi, but me product eka 100% hodayi kiyala pera chemistry department eken proof karala thiynawa machan, water boil karan nethuwa 100% prisidu wenawa,

    problem is , the product is very high value with comparing other filters.......
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ගොඩක් දෙනෙක් දැං වතුර ෆිල්ටර් පාවිච්චි කරණවනේ. :yes::yes:
    ඒකනම් හොද දෙයක් තමයි. මොකද එතකොට වතුරෙ තියන මඩ වගේම ලෝහ කොටස් පෙරෙන නිසා බය නැතුව වතුර ටිකක් බොන්න පුළුවන්නේ.
    මේදවස්වල යුනලීවර් පියුරිට් එකේ ලොකු ප්‍රමෝෂන් එකක් යනවනේ. එක කාරනයක් තමයි කොච්චර හොදට ෆිල්ටර් උනත් ඔය කියන තරම් ඕක සුන්දර නෑ. :P:P
    විසබීජ ඔක්කොම විනාශ වෙන්නේ නෑනෙ. සමහර විසබීජි විනාශ වෙන්නේ සෙල්සියස් අංශක 100 ට වතුර රත් වුනහම. ඉතින් පියුරිට් එකට වතුර උණු කරන්නේ නැතුව දාන්න පුළුවන් කිව්වට, එහෙම කරහම සෙල්සියස් අංශක 100දි විනාෂ වෙන විසබීජ විනාස වෙන්නේ නෑනෙ. :angry::angry:

    ඒවගේම මේකෙ තියෙන ෆිල්ටර් 4 ර පාවිච්චි කරන්න පුළුවන් වතුර ලීටර් 1500 ක් පෙරා ගන්න විතරයි. ඊට පස්සේ ආයිත් අලූත් ෆිල්ටර් හතරක් දාන්න 1800 ක් විතර යනවා. මේක ගොඩක් අය දන්නෙ නෑ වගේම කඩ කාරයො කියන්නෙත් නෑ.:angry::angry:
    මේකෙදි එක ක්ලෝරීන් ෆිල්ටර් එකක් තියෙනවා. ඒකෙන් අධිසාන්ද්‍රණ ක්ලෝරීන් මඟින් වතුර පෙරනවා.
    තව එකක් තියෙනවා ඇන්ටි ක්ලෝරීන් ෆිල්ටර් එකක් ඒකෙන් නැවත ක්ලෝරීන් ඉවත් කරනවා. තව මයික්‍රෝ ෆයිබර් හා ඇක්ටිව් කාබන් ෆිල්ටර් දෙකක් තියෙනවා.
    ඉතින් 10,000 ක් විතර වියදම් කරන්න කලින් ටිකක් හිතලා බලන්න ඕනේ මේකක් ගන්නවද? අර 3000 ට විතර තියෙන ෆිල්ටර් එකක් අරන් වතුර උණු කරලා දානවද කියලා.

    Well Said!
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන වතුර සම්බන්ද විශේෂඥයෝ වගේ උත්තර දීල තියෙන අයට කියන්න කැමතියි කරුණාකරලා water purification ගැන තව දුරටත් හදාරන්න. water filter එකක් සදාකල් ඔබ මගේ වගේ පාවිච්චි කරන්න බැහැ. මොකද ඒකෙ පෙරහන් වල ගුණාත්මකභාවය කාලයක් යනකොට අඩු වෙලා නැති වෙලා යනවා. ඒක නිසා මොන ෆිල්ටරේ ගත්තත් ඇතුලේ තියෙන පෙරහන් පද්ධතිය කාලෙන් කාලෙට අලුතින් දාන්න.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාත් එකක් ගත්තා බන්. අනේ මන්ද. වතුර ටිකනම් නිල් කැටේට තියෙනවා filter වුනාට පස්සසේ නම්.