පියෙක් වුණාම

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ado congratulations bn

    danata mama single bn
    හරි බන් බැන්දේ නැති උනාට උබට තාත්ත කෙනෙක් වෙන්න බාදාවක් නෑනේ ??

    කවුද තාත්තා
    :lol: :lol: දැක්ක ගමන් පටස් ගාල හිනා ගියා. ඒත් පව් බන් අරු....
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    Season 3 Nbc GIF by The Office
    :lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,328
    12,600
    113
    Piliyandala
    සුබ පැතුම් මචන්

    දැන් තමයි වැඩේ පටන් ගන්නේ බබා නිදි කරන්න ලේසියි මේ කාලේ නමුත් ඉතින් ඔතන ඉඳල නිදි මරිල්ලක් තමයි තියෙන්නේ උබට
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හරි බන් බැන්දේ නැති උනාට උබට තාත්ත කෙනෙක් වෙන්න බාදාවක් නෑනේ ??
    uba oya mawa gdrn elawnna hadana wadak thama

    :lol: :lol: :lol:

    ප්‍රශ්නෙට අදාලව උත්තර දීපන්...😶
    උඹ සිංගල්ද, ඩබල්ද කියලා අහලා නෑනෙ......😂😂😂

    ත්‍රෙඩ් එක කියවලා නෙවේ නේ රිප්ලයි කරේ, ඇත්ත කියපං...😋😋

    na na e thread ekanam kiyeewwa sirwatama

    :lol: :lol: :lol:
    ------ Post added on Jun 24, 2021 at 10:33 AM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පියෙක් වුණාම කොහොමද දැනුනේ, ජීවිතේ වෙනස් වුණේ කොහොමද?
    මං පියෙක් වුණේ ඊයේ.
    සුබපැතුම් මචං.....සෑහෙන්න වගකීමක් තියෙනවා එහෙනම් දැං....:love::love:
    ado congratulations bn

    danata mama single bn
    සමහරවිට තව අවුරුදු 15-20කිනුත්.....:unsure::unsure::unsure::lol::lol::lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    dawas gaanak nidaganna bariwei podi ekaage adilla hinda,
    room eken aurudu dekak withara yanakan nitharama chu gada thamai danenne
     
    • Like
    Reactions: mesua90

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කිරි සිහිනය තාම සැබෑ කරගත්තෙ නෑ තාත්තාහ්. ඒත් සුභ පැතුම්.
     
    • Like
    Reactions: mesua90