පියෙකු වගේ මහා නායකයෙක්....

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පියෙකු වගේ මහා නායකයෙක්....

ඇයි බන් තවමත් මට ඇඩෙන්නේ... අපේ ගෙදර අයට මහින්ද කිසිම දෙයක් දිලත් නෑ.. කවදාවත් මුනට මුණ දීලා කථා කරලත් නෑ.. රැස්වීමකට ගිහිල්ලත් නෑ..
මේවා බලද්දී ඇඩෙනවා බන්... මේ කදුළු බන් හදවතින්ම වැටෙන කඳුළු... බලපල්ලා අද ජන්දේ දීපු සහ නොදීපු මිනිස්සුන්ගේ හිත්වල මුණේ සතුටක් තියෙනවද කියලා..:(:(:(

අවධිකරනු මැන සැම හදවත්තුළ
පියෙකු වගේ මහා නායකයෙක්..
මිතුරෙකු වන් මහා නායකයෙක්..
නොමිනිස් කම රජ කිරුළු පලදිනා...

අපට අහිමිකළ :yes: අපේ කමට යලි පණ පොවනා පණ ඇති මිනිහෙක්

මේ රට ඇතැම් විටෙක යහපාලනය සහිත උතුම් සාරධර්ම සහිත රටක් මෛත්‍රි පාලනය යටතේ වනු ඇත.
නමුත් කිසිවෙකුත් මෛත්‍රි ජනාධිපති තුමා ලඟින් යන විට කකුල් දෙක අල්ලලා වඳින්න යන්නේ නැත...
මේ රටේ දුෂණ වංචා නැති වී සියලු වැරදි කරුවන් සිරගත වන අතර ව්‍යවස්ථා මෛත්‍රි පාලනය යටතේ වෙනස් වනු ඇත...
නමුත් කිසිම අම්මා කෙනෙක් මෛත්‍රි ජනාධිපතිතුමා ලඟින් යන විට තමන්ගේ අතේ ඉන්නා ළමයාව වඩා ගන්නට ඔහුට නොදෙනු ඇත...
මේ රටේ වියදම අඩු වී රජයේ සේවකයින්ගේ හා පෞද්ගලික සේවකයින්ගේ පඩි වැඩි වී සියලුම තරුණයන්ට ෆ්‍රී වයිෆයි මෛත්‍රි පාලනයක් යටතේ ලැබෙනු ඇත...
නමුත් කිසිවෙකුත් ෆේස්බුක් එකේ හෝ ඔහුට ජනාධිපති ධුරය අහිමි වූ දවසක
ඔබයි මේ රටේ අප්පච්චි කියා හඬා වැටෙන්නේ නැත...
එසේම කිසිවෙකු අපේ ආයුෂත් අරන් දිර්ඝායුෂ අරන් ජිවත් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරන්නේද නැත... :baffled::baffled::(:(:(
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වරටද එරෙහිව - අවි ඔසවන්නේ
    රටකට දැයකට - හිත ඇති මිනිසුන්
    සන්තිවාදී - තපස් රකින්නේ

    ඉහ මොළ සිදගත් ඔල මොළ නිවටුන්


    උඹ මගේ VM එක කියෙවුවද?

    මහින්දට යන්න උනේ දෙසරෙන් කාර්ඩ් එක තියන් නවතින්නේ නැතුව ...දෙවන පෙළක් හදන්නේ නැතුව...බලය පවත්වා ගන්න හදපු නිසා....
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක තමා බුදු හාමුදුරුවො දේශනා කලේ ඕනෙම දේකට ඕනෙවට වඩා ඇලෙන්න එපා කියලා. අත්හැරීම පුරුද කරන්න. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය නාමල්ගේ ලැම්බෝගිනි ජනසතු කරන්න ඕන නාමල්ගේ. ඕව ජනතාවගේ සල්ලි. අපහු ජනතාවට දෙන්න ඕන
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රජෙකුගේ උවත් වරදට කැ මොර .....ගසනු
    මොරදෙන මුවේ ලන මි පැණි ඉවත ......ලනු
    නිවැරදි කරනු බැරි රජ නෙරපා .........හරිනු
    වරදට කිපෙනු සටනට වැද ජය .........ලබනු


    මේ පටන් ගත්තා විතරයි බන් වරෙන් අපේ රෑනට ...ලොකු දෙයක් කරන්න තියෙනවා ඉස්සරහට ....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    එදා ෆොන්සේකා මහත්මය පැරදුනාම කුදලල හිරේ දැම්ම වගේ මහින්ද මහත්මය වත් දැම්මේ නැති එක ගැන සන්තෝස වෙයන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එදා ෆොන්සේකා මහත්මය පැරදුනාම කුදලල හිරේ දැම්ම වගේ මහින්ද මහත්මය වත් දැම්මේ නැති එක ගැන සන්තෝස වෙයන්.
    අර කිව්වත් වගේ එහෙනම් SFට කොහොම පළිගන්න බැරිද කරපු වැඩ වලට..
    මහින්ද හොඳ නායකයෙක් බං.. එයා අනුන්ගෙ පදේටයි නැටුවෙ..
    ගෝඨා, බැසිල්, පුත්තු, වටේ හිටපු උන් විශ්වාස කරලා උන් කියන කියන හැම ලබ්බම කලා.. අන්තිමට තමන්ට කෙලවෙනකන් දන්නෙ නෑ..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එදා ෆොන්සේකා මහත්මය පැරදුනාම කුදලල හිරේ දැම්ම වගේ මහින්ද මහත්මය වත් දැම්මේ නැති එක ගැන සන්තෝස වෙයන්.
    හිටපු විධායක ජනාධිපති කෙනෙක්ව හිරේ දාන්න පුලුවන්ද නීතියෙන්???:baffled:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    apoo puluwan .. janaadipathi durayen iwath unaama.. eth me aluth aanduwa ehema karanne ne. mokada. eya wate hitapu aya nisaa thamanta kelawagaththa. karanna deyak ne machan.

    ude siddiya dekkama mageth eheta kadulak aawa.. eth karanna deyak ne. taman karagaththa de taman widawanna oni.. apitath dukai tamaa mahinda mahaththaya peradunaata. eth digatama eyaa hitiyanam meeta wadaa dukwenna siddawenawa wenawamai idhiri anaagatha dawasaka di..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    apoo puluwan .. janaadipathi durayen iwath unaama.. eth me aluth aanduwa ehema karanne ne. mokada. eya wate hitapu aya nisaa thamanta kelawagaththa. karanna deyak ne machan.

    ude siddiya dekkama mageth eheta kadulak aawa.. eth karanna deyak ne. taman karagaththa de taman widawanna oni.. apitath dukai tamaa mahinda mahaththaya peradunaata. eth digatama eyaa hitiyanam meeta wadaa dukwenna siddawenawa wenawamai idhiri anaagatha dawasaka di..

    2016 දැහැමි රාජපක්ෂ පාලනයක්...:yes: මහිනදව හිරේ දානවා... මතකද අර මහින්ද අනිවාර්යයෙන් පරදිනවා කියලා ගිය අවුරුද්දේ කියල තිබ්බේ 2013 දි tnl එකේ... ඌ කියල තියෙනවා මහින්ද හිරේ යනවා.. 2016 දී මෙරට තවත් රජ පක්ෂ කෙනෙක් යටතේ දැහැමි රාජ්‍යක් වෙනවා කියලා..2016 දි කොමද එහෙම වෙන්නේ කියල තමයි මට තේරුම් ගන්න බැරි:rolleyes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    හිටපු විධායක ජනාධිපති කෙනෙක්ව හිරේ දාන්න පුලුවන්ද නීතියෙන්???:baffled:

    ජනාධිපති වෙලා ඉන්න කාලේ කරපු බලු වැඩ වලට දඩුවම් දෙන්න බැහැ ඒක ඇත්ත. මිනිහ බල තන්හාවට ගිහිල්ලා තාමා මේ ඔක්කොම කර ගත්තේ. දැන් ඉතින් පල ගෙදර මහින්දයෝ :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕවා ඔහොම තමා බන්.

    මහින්දට ජාතක වෙච්ච එවුන් දැන් තාත්තා රට දාලා අනාත කරලා ගිය නිසා පස් කාගෙන වැලපෙනවා! :lol:

    අන්න facebook එකෙත් එහෙමයි.

    ලොවෙත් නැති හරප කියව කියව,
    පොස්ට් share කර කර,
    ජාති වාදය අවුස්සා අවුස්සා ,
    ඉන්න අනික් එවුන් එක්ක රණ්ඩු කර කර

    ඔහේ වැලපෙනවා! :lol:

    අනික නිල් බලකායේ admin ත් පැනලා ගිහින් නේ! දැන් ඉතින් රස්සාවත් නෑ. ගිය මාසේ හම්බ කරගත්ත සල්ලි ටික තමා.. :lol:
     
    Last edited:

    davsstudio

    Member
    Jun 16, 2008
    19
    1
    0
    ඇයි බන් තවමත් මට ඇඩෙන්නේ...

    ubata adenne ai kiyalane ahanne.. menna danna simplema widihata kiyanne ubata therenna..ubata thama adaenne uba thibba rajaya propaganda ekata ahu wechcha unge aththa thath we therenne anthi gonma gon pal moadayek hinda.. dan wenne monawadfa kiyala paththakata wela balagena idapang..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එදා ෆොන්සේකා මහත්මය පැරදුනාම කුදලල හිරේ දැම්ම වගේ මහින්ද මහත්මය වත් දැම්මේ නැති එක ගැන සන්තෝස වෙයන්.

    10933704_10206475105863378_7286560419394185792_n.jpg
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මට නම් පෙන්නේ මහින්ද උබේ මෑණියන්ටත් මොනවා හරි කරලා උබටත් බරපතල විදිහටම මොනවා හරි කරලා තියෙනවා එකයි උබට ඇඩේන්නේ. නැත්නම් යකෝ මහින්දගේ සුජාත පුතා විදිහට සලකන නාමල්වත් ඔච්චර කෙදිරිගාන්නේ නැ නේ. මේ පැත්තක ඉන්න අවජාතක පුතාලා නේ කෙදිරිගාන්නේ