පියෙකු වගේ මහා නායකයෙක්....
ඇයි බන් තවමත් මට ඇඩෙන්නේ... අපේ ගෙදර අයට මහින්ද කිසිම දෙයක් දිලත් නෑ.. කවදාවත් මුනට මුණ දීලා කථා කරලත් නෑ.. රැස්වීමකට ගිහිල්ලත් නෑ..
මේවා බලද්දී ඇඩෙනවා බන්... මේ කදුළු බන් හදවතින්ම වැටෙන කඳුළු... බලපල්ලා අද ජන්දේ දීපු සහ නොදීපු මිනිස්සුන්ගේ හිත්වල මුණේ සතුටක් තියෙනවද කියලා..

අවධිකරනු මැන සැම හදවත්තුළ
පියෙකු වගේ මහා නායකයෙක්..
මිතුරෙකු වන් මහා නායකයෙක්..
නොමිනිස් කම රජ කිරුළු පලදිනා...
අපට අහිමිකළ
අපේ කමට යලි පණ පොවනා පණ ඇති මිනිහෙක්
මේ රට ඇතැම් විටෙක යහපාලනය සහිත උතුම් සාරධර්ම සහිත රටක් මෛත්‍රි පාලනය යටතේ වනු ඇත.
නමුත් කිසිවෙකුත් මෛත්‍රි ජනාධිපති තුමා ලඟින් යන විට කකුල් දෙක අල්ලලා වඳින්න යන්නේ නැත...
මේ රටේ දුෂණ වංචා නැති වී සියලු වැරදි කරුවන් සිරගත වන අතර ව්‍යවස්ථා මෛත්‍රි පාලනය යටතේ වෙනස් වනු ඇත...
නමුත් කිසිම අම්මා කෙනෙක් මෛත්‍රි ජනාධිපතිතුමා ලඟින් යන විට තමන්ගේ අතේ ඉන්නා ළමයාව වඩා ගන්නට ඔහුට නොදෙනු ඇත...
මේ රටේ වියදම අඩු වී රජයේ සේවකයින්ගේ හා පෞද්ගලික සේවකයින්ගේ පඩි වැඩි වී සියලුම තරුණයන්ට ෆ්‍රී වයිෆයි මෛත්‍රි පාලනයක් යටතේ ලැබෙනු ඇත...
නමුත් කිසිවෙකුත් ෆේස්බුක් එකේ හෝ ඔහුට ජනාධිපති ධුරය අහිමි වූ දවසක
ඔබයි මේ රටේ අප්පච්චි කියා හඬා වැටෙන්නේ නැත...
එසේම කිසිවෙකු අපේ ආයුෂත් අරන් දිර්ඝායුෂ අරන් ජිවත් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරන්නේද නැත...

ඇයි බන් තවමත් මට ඇඩෙන්නේ... අපේ ගෙදර අයට මහින්ද කිසිම දෙයක් දිලත් නෑ.. කවදාවත් මුනට මුණ දීලා කථා කරලත් නෑ.. රැස්වීමකට ගිහිල්ලත් නෑ..
මේවා බලද්දී ඇඩෙනවා බන්... මේ කදුළු බන් හදවතින්ම වැටෙන කඳුළු... බලපල්ලා අද ජන්දේ දීපු සහ නොදීපු මිනිස්සුන්ගේ හිත්වල මුණේ සතුටක් තියෙනවද කියලා..

අවධිකරනු මැන සැම හදවත්තුළ
පියෙකු වගේ මහා නායකයෙක්..
මිතුරෙකු වන් මහා නායකයෙක්..
නොමිනිස් කම රජ කිරුළු පලදිනා...
අපට අහිමිකළ
අපේ කමට යලි පණ පොවනා පණ ඇති මිනිහෙක්මේ රට ඇතැම් විටෙක යහපාලනය සහිත උතුම් සාරධර්ම සහිත රටක් මෛත්‍රි පාලනය යටතේ වනු ඇත.

Last edited: