පියෝ ටිවි චැනල්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පියෝ ටිවි චැනල්

    ගෙදර පියෝ ටිවි එකක් තියෙනවා..රණවිරු පැකේජ් එක තියෙන්නේ..වැඩිය චැනල් නෑ..බලන්නේ අපේ ගෙදර ලෝකල් ටික අම්ම තාත්තා..මම මේ මාසේ ගෙදර..කියපල්ලකෝ හොද චැනල් එකක් ගන්න. :yes: