පියෝ ටිවි FREE දෙනව

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    පියෝ ටිවි FREE දෙනව

    පියෝ ටිවි FREE දෙනවා
    අද පියෝ ටීවී නිකන් දෙනවා කියලා කෝල් එකක් ආවද බන්
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අහපන්කෝ.. මටත් කෝල් එක ආවා. T20 බලන්න මාසයක් ෆ්‍රී කිව්වා. මන් ඇහුව බිලක්
    එන්න්නෙම නැද්ද කියලා. නැහැ කිව්වා. rewind කරන්නත් පුළුවන් කිව්වා. මන් කිව්වා additional
    charges,hidden charges නැත්නම් දෙන්න කියලා. ඊට පස්සේ දවස් 3 කැට විතර පස්සේ අවිට්
    සෙට් කරලා ගියා. මාසේ අන්තිමේට තමයි වැඩේ බලන්න ඕනි.. බිලක් ආවොත් තමයි
    ටහි'කෙන්නේ.. :eek::eek: