පියෝ ටීවි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,976
    1
    43,340
    113
    ඇයි මචංල Peo TV වල රූප වේගයෙන් වෙනස් වෙනකොට, ඒ කියන්නෙ රූප චලනය වැඩි වෙනකොට පොඩි අපහැදිලි ගතියක් එන්නෙ ? හරියට නිකං data rate එක ඒ වෙලාවට මදි වෙනව වගේ.. PC එකෙන් ෆිල්ම් එහෙම බලද්දිත් ඕක වෙනව නේ...
    ඒ මොකද ඒ ? දන්න එවුං පොඩ්ඩක් පහැදිලි කලානං අපිට දැනගන්ඩ :rolleyes:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    1212 call ekak aragena kiyapana bn technical ekata...port eka reset karala denna kiyla.....ethakota hari....ehama karala hari giye neththam aith poddak kiypan...ethakota un field visit ekak arrange karala denwa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,976
    1
    43,340
    113
    1212 call ekak aragena kiyapana bn technical ekata...port eka reset karala denna kiyla.....ethakota hari....ehama karala hari giye neththam aith poddak kiypan...ethakota un field visit ekak arrange karala denwa

    එහෙම ලොකු අපහැදිලි ගතියක් නෑ මචං. අර කිව්වත් වගේ එයාලගෙ බෑන්ඩ්විත් මදි ඇති...