පිරමිඩ් සාපය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,342
    77,381
    113
    කොන්ඩෙ කපන්න ගියා අද. ඩයල් එක අපේ ගෙවල් ඉස්සරහා ඉන්නේ. ඉතින් ටිකක් අන්දුරනව. cඅල්ල් එකක් ආවා මූට කොල්ලෙක්ගෙන්.

    සීන් එක මේකයි. මූ දැනටම IPX ද මොකකද සල්ලි දාල ඉන්නේ. එකේ හැටියට $10න් පටන් ගන්න පුලුවන්. දවස්15ක් අතුලත ඌට $15ක් හම්බෙනවා. ඊටපස්සේ $20ක් දාන්න ඔන, දවස් 30කින් ඌට $30ක් හම්බෙනව. ඊට පස්සේ $50ක් දාන්න ඕනා. දවස් 100කින් ඌට $100ක් හම්බෙනව . ඔන්න ඔහොම තමා ගේම යන්නේ.
    අරූ මූට කතා කරල කියනවා ඔන්මx එකට දාපන් අරකයි මේකයි කියලා. ඒක පටන් ගන්න 100ක් දාන්න ඔන.

    බලන් ගියාම මුන් වෙනම ස්තරයක් තමා අල්ලන්නේ. මුන් අපි වගේ උන්ට ඕවා කියන්න එන්නේ නෑ. මම ඉතින් ඩයල් එකට කිව්වා මෙහෙම කේස් තියෙනවා අරකයි මේකයි කියලා. ඒත් ඉතින් ඌට හැපී අරුන් 10ට 15ක් දෙන නිසා. අනික කියනවා දවසින් දවස සල්ලි ගන්න පුලුවන් කියලා.

    ඔන්න ඔකයි හිතවතුනි තත්වේ. මුට ඉගෙන ගන්න ලමයි දෙන්නෙකුත් ඉන්නවා. යකෝ මේ කාලේ ඔවට අහුවෙනවා කියන්නේ පවක්.

    මේවා නවත්තන්න විදියක් නැද්ද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    ඕවට අතදාන්න යන්න එපා අන්තිමට උබ තමා වැරදිකාරයා වෙන්නෙ. ඌට දැන් කියන්න පුලුවන් ටික උබ කිව්වනෙ ආය උක දෙන්න යන්න එපා.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,444
    113
    ඕක ගැන කතා කරලා තේරුමක් නෑ. ගොඩක් අය ට්‍රයි කරනවා මිනිස්සුන්ව ඕකෙන් බේරගන්න. ඒත් මිනිස්සු හිතනේනේ උන්ට ඉරිසියාවට කියනවා කියලා. අපි ෆුල් ඉන්වෙස්ටිගේෂන් කරලා මහබැංකුවට කම්ප්ලේන් කළත් උන් ඒවා බලන්නේත් නෑ. අන්තිමට කොහෙවත් ඉන්න අපි තමා වැරදිකාරයෝ වෙන්නේ..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,388
    15,533
    113
    ඕවට අතදාන්න යන්න එපා අන්තිමට උබ තමා වැරදිකාරයා වෙන්නෙ. ඌට දැන් කියන්න පුලුවන් ටික උබ කිව්වනෙ ආය උක දෙන්න යන්න එපා.
    Best advice!
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,342
    77,381
    113
    ඕවට අතදාන්න යන්න එපා අන්තිමට උබ තමා වැරදිකාරයා වෙන්නෙ. ඌට දැන් කියන්න පුලුවන් ටික උබ කිව්වනෙ ආය උක දෙන්න යන්න එපා.
    Mewa run karanne yakka puththumada ban? nathan pita rata unda? Mu kiyanne oya IPXda mokada karana eka indian dial ekak kiyala.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    ඕවට අතදාන්න යන්න එපා අන්තිමට උබ තමා වැරදිකාරයා වෙන්නෙ. ඌට දැන් කියන්න පුලුවන් ටික උබ කිව්වනෙ ආය උක දෙන්න යන්න එපා.
    මටත් කියන්න තියෙන්න් මෙච්චරයි
     
    • Like
    Reactions: tharakaf

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කොන්ඩෙ කපන්න ගියා අද. ඩයල් එක අපේ ගෙවල් ඉස්සරහා ඉන්නේ. ඉතින් ටිකක් අන්දුරනව. cඅල්ල් එකක් ආවා මූට කොල්ලෙක්ගෙන්.

    සීන් එක මේකයි. මූ දැනටම IPX ද මොකකද සල්ලි දාල ඉන්නේ. එකේ හැටියට $10න් පටන් ගන්න පුලුවන්. දවස්15ක් අතුලත ඌට $15ක් හම්බෙනවා. ඊටපස්සේ $20ක් දාන්න ඔන, දවස් 30කින් ඌට $30ක් හම්බෙනව. ඊට පස්සේ $50ක් දාන්න ඕනා. දවස් 100කින් ඌට $100ක් හම්බෙනව . ඔන්න ඔහොම තමා ගේම යන්නේ.
    අරූ මූට කතා කරල කියනවා ඔන්මx එකට දාපන් අරකයි මේකයි කියලා. ඒක පටන් ගන්න 100ක් දාන්න ඔන.

    බලන් ගියාම මුන් වෙනම ස්තරයක් තමා අල්ලන්නේ. මුන් අපි වගේ උන්ට ඕවා කියන්න එන්නේ නෑ. මම ඉතින් ඩයල් එකට කිව්වා මෙහෙම කේස් තියෙනවා අරකයි මේකයි කියලා. ඒත් ඉතින් ඌට හැපී අරුන් 10ට 15ක් දෙන නිසා. අනික කියනවා දවසින් දවස සල්ලි ගන්න පුලුවන් කියලා.

    ඔන්න ඔකයි හිතවතුනි තත්වේ. මුට ඉගෙන ගන්න ලමයි දෙන්නෙකුත් ඉන්නවා. යකෝ මේ කාලේ ඔවට අහුවෙනවා කියන්නේ පවක්.

    මේවා නවත්තන්න විදියක් නැද්ද?
    ඒ වගේම ඕකුන් ගෑණුන්ව ටාර්ගට් කරනවා හරියට.

    වයිෆ්ගේ යාලුවොත් හෙනට කියෝනවා ඕවට ජොයින් වෙන්න කියලා. ඇත්ත කියලා දෙන්න ගියාම උන් හිතන්නෙ උන්ට හරියනවට ඉරිසියාව කියලා. ඉන්වෙස්ට් කරපුවා ඔක්කොම බේරගෙන ඉවරයි කියනවා. උන් කරන්න මුලින් ඩොලර් 10 20 50 100 එව්වා බේරෙන එක. ඊටපස්සෙ ඉතින් තන්හාව ඔලුවට ගහලා ගෙවල් දොරවල් උගස් කරලාත් ඔව්වට සල්ලි දාන එවුන් ඉන්නවා. ලොකු ගානක් දැම්ම ගමන් බඩු හරි.

    නවත්වන්න අමාරු ඒ එක්කම වෙන වැඩකුත් යන හින්දා. සමහර එවුන්ට ජොයින් වෙන්න බඩුවක් සල්ලි දීලා ගන්න ඕනෙ නොවටිනා ගානකට. එතකොට මොකක් හරි කේස් එකක් උනොත් අරුන් කියන්නෙ අපි බඩුවක් වික්කා මිසක් එතනින් එහා ගණුදෙනුවක් නෑ කියලා. තව උන් ඉන්නවා ඇඩ් ක්ලික් කරන්න අනම් මනම් දෙන. එතකොට සර්විස් එකට සල්ලි ගෙව්වා කියලා බේරෙනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,158
    6,887
    113
    ගග අද්දර
    E club eket ohoma scene ekk tiyenne.
    Un karanne course ekk wikunana eka, ita passe e course eka tawa kenekta wikunanna kiyanawa.
    Okata case ekk danna be, mkda un krla tiyenne course ekk wikunana eka.
    E unata pyramid ma tamai, nowatina boru course ekk wikunanawa.
    Antimata oken kela wenne ebay wage platform wala aettatama business karapu unta.
    Hema platform ekkma haanawa okun unge pyramid scheme eka krnna.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,238
    102,123
    113
    මගෙ යාලුවෙක් මගෙත් එක්ක අවුල් උනා ඔකට දාන්න එපා කිව්ව කියල.
     
    • Like
    Reactions: siri_ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,578
    1
    59,097
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක ගැන කතා කරලා තේරුමක් නෑ. ගොඩක් අය ට්‍රයි කරනවා මිනිස්සුන්ව ඕකෙන් බේරගන්න. ඒත් මිනිස්සු හිතනේනේ උන්ට ඉරිසියාවට කියනවා කියලා. අපි ෆුල් ඉන්වෙස්ටිගේෂන් කරලා මහබැංකුවට කම්ප්ලේන් කළත් උන් ඒවා බලන්නේත් නෑ. අන්තිමට කොහෙවත් ඉන්න අපි තමා වැරදිකාරයෝ වෙන්නේ..
    මහබැංකුවට බලයක් නෑ ඔහොම දේවල් සම්බන්ධයෙන් මොනවත් කරන්න. ඒ නිසා කාලෙන් කාලෙට පත්තරේ දැන්වීම් දාල මිනිස්සුන්ව දැනුවත් කරනවා විතරයි.