කොන්ඩෙ කපන්න ගියා අද. ඩයල් එක අපේ ගෙවල් ඉස්සරහා ඉන්නේ. ඉතින් ටිකක් අන්දුරනව. cඅල්ල් එකක් ආවා මූට කොල්ලෙක්ගෙන්.
සීන් එක මේකයි. මූ දැනටම IPX ද මොකකද සල්ලි දාල ඉන්නේ. එකේ හැටියට $10න් පටන් ගන්න පුලුවන්. දවස්15ක් අතුලත ඌට $15ක් හම්බෙනවා. ඊටපස්සේ $20ක් දාන්න ඔන, දවස් 30කින් ඌට $30ක් හම්බෙනව. ඊට පස්සේ $50ක් දාන්න ඕනා. දවස් 100කින් ඌට $100ක් හම්බෙනව . ඔන්න ඔහොම තමා ගේම යන්නේ.
අරූ මූට කතා කරල කියනවා ඔන්මx එකට දාපන් අරකයි මේකයි කියලා. ඒක පටන් ගන්න 100ක් දාන්න ඔන.
බලන් ගියාම මුන් වෙනම ස්තරයක් තමා අල්ලන්නේ. මුන් අපි වගේ උන්ට ඕවා කියන්න එන්නේ නෑ. මම ඉතින් ඩයල් එකට කිව්වා මෙහෙම කේස් තියෙනවා අරකයි මේකයි කියලා. ඒත් ඉතින් ඌට හැපී අරුන් 10ට 15ක් දෙන නිසා. අනික කියනවා දවසින් දවස සල්ලි ගන්න පුලුවන් කියලා.
ඔන්න ඔකයි හිතවතුනි තත්වේ. මුට ඉගෙන ගන්න ලමයි දෙන්නෙකුත් ඉන්නවා. යකෝ මේ කාලේ ඔවට අහුවෙනවා කියන්නේ පවක්.
මේවා නවත්තන්න විදියක් නැද්ද?